Harsha de Silva

Dambadeniya

Banned
Apr 8, 2019
81
7
0
machanla Harsha de Silva ge fb eka balapan. piyumita gahuwa kiyala manta hodatama ridila vage ra 12 th panala anna kattiya ekka argue karanava. :rolleyes: vechcha vade varadi thami namuth meya mokada piyumita mechcharama denne. :rolleyes::rolleyes:
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වැරැද්ද වැරැද්දක් විදිහට දකින අය අඩුයි ලංකාවෙ

    ජනප්‍රිය වෙන්න රඟපාන එක වෙන්න ඇති මේ කියන්නේ ?ඔය Kim K අක්කගේ tricks..අපිට magic උනාට
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වැරැද්ද වැරැද්දක් විදිහට දකින අය අඩුයි ලංකාවෙ

    පියුමි කියන ගෑණිට අවුලක්.නැත්නම් අනිත් උන්ට මොකද රුදාව.අනික ඔය ගෑණි මොනා හරි කරගෙන ප්‍රසිද්ධ වෙන්න හදන්නේ..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol:

    TGAeuuX.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැරැද්ද වැරැද්දක් විදිහට දකින අය අඩුයි ලංකාවෙ

    ලංකාවෙන් මෙහෙකාර සේවයට මැදපෙරදිගට ගිහින් දවස ගානෙ එහේ දුක් විදින ගෑනු අය ඕනි තරම් ඉන්නව.. හරියට කන්න නැහැ, අදින්න නැහැ, එහේ ගෙවල් වල ඉන්න එවුන්ගෙන් ගුටිත් කනව හැබැයි හර්ශයට ඒව පේන්නෙ නැහැ.. Action එකක් ගන්නවනම් ගන්න ඕනි ඒ දේවල් වලට විරුද්දව.. :angry:

    පියුමිට ගහපු එක ප්‍රශ්නයක් නම් ඒක පියුමි පොලිසියට ගිහින් complain එකක් දාල Action එකක් ගනී.. ඒකි පොඩි එකෙක් නෙවෙයිනෙ.. ගහපු එක ගැන ඒකි වචනයක් වත් කියන්නෙ නැහැ.. හැබැයි වටේ ඉන්න එවුන්ට නම් සෑහෙන්න රිදිල දගලනව.. :angry:
     
    Last edited:

    ඒකිට ඕන අධෝවාතයක් හරි යවල ප්‍රසිද්ධ වෙන්න.ඒ කාලේ මතකද ලීක් උනා කියල ඒකිම වීඩියෝ කරපු කිස් කරන සීන් ඵකක් out කරා..උගෙන්ම තමා ඔය මාස හතරකට කලින් ගුටිත් කෑවේ..අපේ මැටි හරක් ඒකිට අහුවෙලා..ඕව ඔක්කොම මාකටිං.
     
    Dambadeniya

    Banned
    Apr 8, 2019
    81
    7
    0
    වැරැද්ද වැරැද්දක් විදිහට දකින අය අඩුයි ලංකාවෙ

    dakkina deval ona tharam tiyenakota mevage sulu siddi dakina ekene prasnaya. samnya minihek damma nam kamak na, namuth anduve prabala amativarayek rate prasna godak tiyenakota eva okkoma pattaka dala me vage sulu siddi valata thanak dena eka galapenne na. meya vanetha katayutu amati una nam eth kamak na.
     
    Dambadeniya

    Banned
    Apr 8, 2019
    81
    7
    0
    වැරැද්ද වැරැද්දක් විදිහට දකින අය අඩුයි ලංකාවෙ

    piyumita vechcha vade varadi, namuth harsage priority eka piyumida? meya karanna one artikaya hadana ekane. me artikaya kadagena vatila tiyena velave eka hadanava venuvata me monavada karanne. ekath kamak na kiyamuko. mokada me ra 12 panala kollo ekka argue karanne fb eke comment eke. poddak balapan ona nam. kale kaka argue karana hati. lajjai ban amati kenek mevage hasirena kota.