Harvard bio makka makka

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇයි බන් මේ රතු කොටු එවුන් තව identity කියන එකා
    මෙහෙම එකම එක දාලා විනාඩියේන්
    විනාඩිය ,thread දාන්නේ මට නම් එපා වෙලා
    දැන් මෙහෙම නම් ඡන්දෙ කාලෙක මේකට
    එන්න බැරි වේවි
     
    • Like
    Reactions: netlife007

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය එරෝසන්ගේ ෆේක් බන්...
    උ වෙනම ආතල් එකක් ගන්නේ... :dull:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46362237_2175306096083223_4015174395986182144_n.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හැමදේකටම ලිමිට් එකක් තියෙන්න ඕන.ගෙදර උන් උයලා දෙන බත් ගෙඩිය කකා මේකේ ලැගලා දේශපාලනය කරන මෙලෝ වැඩකට නැති කාලකන්ණි.තව ෆේක් උත් හදාගෙන:rofl:.ඔය වගේ අපතයෝ ඉන්නේ ලංකාවේ විතරයි.ඒකනේ මේ රට මේ තරම් දියුණු..රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන.ලේ දුන්නට මොළේ දෙන්න බැහැනේ ඉතින්.:rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Fake එකකින් ආවාට සමාවෙයල්ලා,මගේ real account එකේ මගේ ඇත්ත නම දාල තියෙන්නේ .
    මේකයි මම marry කරලා අවුරුදු 2 විතර වෙනවා.අපි බොහොම සතුටෙන් හිටියා.හැබැයි දැන් නම් මට මේ ජීවිතේ තිත්ත වෙලා.මගේ wife එච්චර educated නෑ ගෙදරම හැදිච්ච කෙනෙක්
    මෙයා හැමතිස්‍ෙසෙම එයා හරි කියන මතෙ ඉන්නේ,මාව පල්ලේහාට දාලා කතා කරන්න‍ෙ.මම මුලින් ඕව ඔච්චර ගනන් ගත්ත‍ෙ නෑ හැබැයි දැන් වෙනකොට ගොඩක් කේන්තියක් එක්ක දුක් එනවා. මේ හැමදේම කරන්නේ අපේ ගෙවල් ගාව ඉන්නවා ගෑනියෙක් ඒ මනුස්සයා මෙයාගෙ ඔළුව කනවා.මම හොඳ job එකක් කරවා car එකකුත් තියෙනවා.අර ගෑනිගෙ මිනිහා bank එකක වැඩ කරන්නේ.මම It related job එකක් කරන්නේ අර ගෑනි මගේ job එක වැඩක් නෑ අරමයි මෙහෙමයි දැන් හැමෝම ඕක කරන්නේ එක එක දේවල් කියලා. මට මාර දුකයි මගේ wife මේවා විශ්වාස කරලා මගේ හිත රිද්දනවා.ඔය එක සිද්ධියක් විතරයි.මට මේකට කරන්න දෙයක් කියන්න ලොකු උදව්වක්.
    .

    උඹත් එන්නේ ෆේක් නෙහ්, ඉතින් මොකෝ අනිත් උන් ආවම අව්ල්.:D:D:D
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Harvard-Bio උබ නේද?:rofl:


    මොකටද බන් ෆේක් වලින් එන්නේ. ඔය ගොන් පාට් නැනේ මගේ ගාව. රියල් පොටෝ. හැංගිලා ගැහිලි නෑ
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    උඹත් එන්නේ ෆේක් නෙහ්, ඉතින් මොකෝ අනිත් උන් ආවම අව්ල්.:D:D:D
    උබට මොකකද රිදුනෙ අරුන්ට බනින කොට
    මට උබෙ නම මතක නැහැ.ඒකයි
    උබත් ඉන්නවා list එකේ