මට හැමදේම එපා වෙලා
Fake එකකින් ආවාට සමාවෙයල්ලා,මගේ real account එකේ මගේ ඇත්ත නම දාල තියෙන්නේ .
මේකයි මම marry කරලා අවුරුදු 2 විතර වෙනවා.අපි බොහොම සතුටෙන් හිටියා.හැබැයි දැන් නම් මට මේ ජීවිතේ තිත්ත වෙලා.මගේ wife එච්චර educated නෑ ගෙදරම හැදිච්ච කෙනෙක්
මෙයා හැමතිස්‍ෙසෙම එයා හරි කියන මතෙ ඉන්නේ,මාව පල්ලේහාට දාලා කතා කරන්නෙ.මම මුලින් ඕව ඔච්චර ගනන් ගත්තෙ නෑ හැබැයි දැන් වෙනකොට ගොඩක් කේන්තියක් එක්ක දුක් එනවා. මේ හැමදේම කරන්නේ අපේ ගෙවල් ගාව ඉන්නවා ගෑනියෙක් ඒ මනුස්සයා මෙයාගෙ ඔළුව කනවා.මම හොඳ job එකක් කරවා car එකකුත් තියෙනවා.අර ගෑනිගෙ මිනිහා bank එකක වැඩ කරන්නේ.මම It related job එකක් කරන්නේ අර ගෑනි මගේ job එක වැඩක් නෑ අරමයි මෙහෙමයි දැන් හැමෝම ඕක කරන්නේ එක එක දේවල් කියලා. මට මාර දුකයි මගේ wife මේවා විශ්වාස කරලා මගේ හිත රිද්දනවා.ඔය එක සිද්ධියක් විතරයි.මට මේකට කරන්න දෙයක් කියන්න ලොකු උදව්වක්. .

ඒ පැත්තෙත් ඔය කියනවා වගේ එකියෙක් හිටියොත්.