Hashini Gonagala Ge Boyfriend

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    ඕකුන් දෙන්නා මැරි කලොත් ආයෙම ඩිවෝස් වෙනවා අවුරුද්දකින් දෙකකින්.. බලපංකො බොරුද කියලා.. ඔය කොල්ලා ගුවන් නියමුවෙක් නේහ්..? ගැලපෙන්නෑ..:no: නළුවෙක්ම තමා නිළියෙක් බඳින්න ඕන..:growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol:
    ඕකුන් දෙන්නා මැරි කලොත් ආයෙම ඩිවෝස් වෙනවා අවුරුද්දකින් දෙකකින්.. බලපංකො බොරුද කියලා.. ඔය කොල්ලා ගුවන් නියමුවෙක් නේහ්..? ගැලපෙන්නෑ..:no: නළුවෙක්ම තමා නිළියෙක් බඳින්න ඕන..:growl:
    :frown::frown: සුපැහැදිලි ඊරිසියාව. ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු :shocked:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    යාළුවා;15878098 said:
    :frown::frown: සුපැහැදිලි ඊරිසියාව. ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු :shocked:

    ඌ කියන එක හරි. නිළියන්ට එක තැන ඉන්න බෑ මේ ළගදි ගයත්‍රීත් Divorce වුනේ චන්නගෙන්. හොද නිළියෙක්ට මම දන්න තරමින් ඉන්නේ යශෝධා විතරයි.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ කියන එක හරි. නිළියන්ට එක තැන ඉන්න බෑ මේ ළගදි ගයත්‍රීත් Divorce වුනේ චන්නගෙන්. හොද නිළියෙක්ට මම දන්න තරමින් ඉන්නේ යශෝධා විතරයි.

    හරි හරි. ඒ උනාට ඌ ඊරිසියා කාරයා. එදා පොස්ට් එකකින් මම දැක්කෙ :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    THE 'PERFECT GUY' IS SPEAKING:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes:
    මේ ඊරිසියාකාර ටෝක් දෙන උන්ගේ පොටෝ එකකුත් පෝස්ට් කරන්න කියන්න ඕන ඒත් එක්කම.
    ඌ විතරයි හැන්ඩි කොල්ලා අනිත් ඔක්කොම පනුවෝ.

    ඕකනේ ලන්කාවේ උන්ට හරියන්නෙ නැත්තේ, හැමදාම තියන එකාට ඊරිසියා කර කර ඉන්නව
     
    • Like
    Reactions: Rusiru2008

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :yes::yes::yes:
    මේ ඊරිසියාකාර ටෝක් දෙන උන්ගේ පොටෝ එකකුත් පෝස්ට් කරන්න කියන්න ඕන ඒත් එක්කම.
    ඌ විතරයි හැන්ඩි කොල්ලා අනිත් ඔක්කොම පනුවෝ.

    ඕකනේ ලන්කාවේ උන්ට හරියන්නෙ නැත්තේ, හැමදාම තියන එකාට ඊරිසියා කර කර ඉන්නව
    :cool:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    :yes::yes::yes:
    මේ ඊරිසියාකාර ටෝක් දෙන උන්ගේ පොටෝ එකකුත් පෝස්ට් කරන්න කියන්න ඕන ඒත් එක්කම.
    ඌ විතරයි හැන්ඩි කොල්ලා අනිත් ඔක්කොම පනුවෝ.

    ඕකනේ ලන්කාවේ උන්ට හරියන්නෙ නැත්තේ, හැමදාම තියන එකාට ඊරිසියා කර කර ඉන්නව

    :cool::cool::cool: rep ++++++++
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඇත්තෝ කති බොති සුකති......
    නැත්තෝ තේරෙඩ් දමා හුල්ලති....