ඕකුන් දෙන්නා මැරි කලොත් ආයෙම ඩිවෝස් වෙනවා අවුරුද්දකින් දෙකකින්.. බලපංකො බොරුද කියලා.. ඔය කොල්ලා ගුවන් නියමුවෙක් නේහ්..? ගැලපෙන්නෑ..
නළුවෙක්ම තමා නිළියෙක් බඳින්න ඕන..

නළුවෙක්ම තමා නිළියෙක් බඳින්න ඕන..
ඕකුන් දෙන්නා මැරි කලොත් ආයෙම ඩිවෝස් වෙනවා අවුරුද්දකින් දෙකකින්.. බලපංකො බොරුද කියලා.. ඔය කොල්ලා ගුවන් නියමුවෙක් නේහ්..? ගැලපෙන්නෑ..නළුවෙක්ම තමා නිළියෙක් බඳින්න ඕන..

සුපැහැදිලි ඊරිසියාව. ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු 
යාළුවා;15878098 said:සුපැහැදිලි ඊරිසියාව. ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු
![]()
ඌ කියන එක හරි. නිළියන්ට එක තැන ඉන්න බෑ මේ ළගදි ගයත්රීත් Divorce වුනේ චන්නගෙන්. හොද නිළියෙක්ට මම දන්න තරමින් ඉන්නේ යශෝධා විතරයි.

THE 'PERFECT GUY' IS SPEAKING![]()

මේ ඊරිසියාකාර ටෝක් දෙන උන්ගේ පොටෝ එකකුත් පෝස්ට් කරන්න කියන්න ඕන ඒත් එක්කම.
ඌ විතරයි හැන්ඩි කොල්ලා අනිත් ඔක්කොම පනුවෝ.
ඕකනේ ලන්කාවේ උන්ට හරියන්නෙ නැත්තේ, හැමදාම තියන එකාට ඊරිසියා කර කර ඉන්නව

මේ ඊරිසියාකාර ටෝක් දෙන උන්ගේ පොටෝ එකකුත් පෝස්ට් කරන්න කියන්න ඕන ඒත් එක්කම.
ඌ විතරයි හැන්ඩි කොල්ලා අනිත් ඔක්කොම පනුවෝ.
ඕකනේ ලන්කාවේ උන්ට හරියන්නෙ නැත්තේ, හැමදාම තියන එකාට ඊරිසියා කර කර ඉන්නව

rep ++++++++