උඹ නොදන්නව උනාට ලංකාවෙ බහුතරයක් ඔෆිස් වල තත්වෙ ඕක තමා. රජයෙ තැන්නම් අඩුයි. ප්‍රයිවට් තැන් ඔහොමම තමා. ඒ තැන් වල ඉතින් ඒකට ගැලපෙන්න හදල ගන්නව ඉන්න කෙල්ලන්ව. ඕක මොඩ්ලින් වලට සීමා වෙලා නෑ.
රස්සාව කරන තැන වල දේවල් මෙතන කතා කරේ නැනේ .... එහෙම රස්සාව කරන තැන් වල වෙන දේවල් ගැන උබ දන්නවද ..... එහෙම කෙනෙක්ව උබට මෙහෙමයි කියලා කියන්න පුළුවන් ද ..... බැනේ ... ලොකු ටෝක් දෙනකොට ඒවා නිදසුන් සහිතව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ .... මම රජයේ සහ පුද්ගලික යන අංශ දෙකේම වැඩ කරලා තියෙනවා .... ඔය දෙකේම ඔය දේවල් තියෙනවා .... ඒවා එක්කෝ පඩිය වැඩිකරගන්න .... අලුත් ප්‍රොමෝෂන් එකකට වෙන දේවල් .... එහෙමත් නැත්නම් තමන්ගේ පුද්ගලික ආසාවන් සන්සිදුවාගන්න .... ඒවා මෙතනට අදාළ නැ ... උබ කතා කරන්නේ වෙනවම මාතෘකාවක්
කිහිපයක් එහෙම උනා කියලා කාන්තාවන් බහුතරයම එහෙම නෙමේ .... එක නිසා බොහොම පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න ඕන
ඉතින් ඕක කියන්න ඇයි උබ ෆේක් එකකින් ආවේ .... පව් බන් උබ එළකිරියේ තත්වෙත් එකයි ... විකුර්ති ආසාවන් සන්සිදුවාගන්නේ ෆේක් එකෙන් ... .හැබැයි ඔරිජිනල් එකෙන් බැලුවොත් උ තරම් බෝධිසත්වයෙක් තව නැ ...... එලකිරියේත් තත්වේ ඕකයි




Last edited:
