Hasitha killed

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2096Madawala%26Maruwin_J.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    අවි ගත්තෝ අවියෙන්ම නසිති . තව ඉස්සරහට මර්වින් සිල්වා ටත් ඔය ටිකම තමා. එක ඒකාන්තයි:yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මීට ඉස්සෙල්ලත් මාර්තු වල මෙයා මරන්න උත්සාහ කරල තිබුන නේද? දැන් කැලණිය පූජා නගරයේ ඔයවගේ දේවල් නෙ වෙන්නෙ
     

    thanujaka

    Well-known member
  • චක්කං වහතෝ පදං.....ගොනා පසුපස කරත්ත රෝදය එන්නාක් සේ තමා කල පින් පව් සසර පුරාවට තමන් පසුපස පැමිණෙන්නේය....ඒ ධර්මතාවය කාටත් පොදුයි.....අද මඩවලට...මර්වින්ටත් ලග ලගම එයි.............!!!!:yes::yes:
     

    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    මොනවද බන් රිප් කියන්නේ ? රේප් වගේ ජාතියක්ද ? :confused::confused::confused: