UPFA Member of the Kelaniya Pradeshiya Sabha Hasitha Madawala shot dead near his home.
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Jan 5, 2013 #1 UPFA Member of the Kelaniya Pradeshiya Sabha Hasitha Madawala shot dead near his home.
your_love Well-known member Apr 7, 2012 14,040 1 11,081 113 Jan 5, 2013 #4 අවි ගත්තෝ අවියෙන්ම නසිති . තව ඉස්සරහට මර්වින් සිල්වා ටත් ඔය ටිකම තමා. එක ඒකාන්තයි
waca Well-known member Nov 13, 2006 3,678 2,127 113 Nugegoda Jan 5, 2013 #5 මීට ඉස්සෙල්ලත් මාර්තු වල මෙයා මරන්න උත්සාහ කරල තිබුන නේද? දැන් කැලණිය පූජා නගරයේ ඔයවගේ දේවල් නෙ වෙන්නෙ
මීට ඉස්සෙල්ලත් මාර්තු වල මෙයා මරන්න උත්සාහ කරල තිබුන නේද? දැන් කැලණිය පූජා නගරයේ ඔයවගේ දේවල් නෙ වෙන්නෙ
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Jan 5, 2013 #6 RIP Condolences to the family, friends & supporters.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jan 5, 2013 #8 adamai dakke.
Sachith777 Well-known member Nov 29, 2008 3,770 578 113 SL Jan 5, 2013 #9 kinkon said: Click to expand... !!! RIP !!! BOTH
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Jan 5, 2013 #12 ah dood kaalekata passe
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jan 5, 2013 #15 චක්කං වහතෝ පදං.....ගොනා පසුපස කරත්ත රෝදය එන්නාක් සේ තමා කල පින් පව් සසර පුරාවට තමන් පසුපස පැමිණෙන්නේය....ඒ ධර්මතාවය කාටත් පොදුයි.....අද මඩවලට...මර්වින්ටත් ලග ලගම එයි.............!!!!
චක්කං වහතෝ පදං.....ගොනා පසුපස කරත්ත රෝදය එන්නාක් සේ තමා කල පින් පව් සසර පුරාවට තමන් පසුපස පැමිණෙන්නේය....ඒ ධර්මතාවය කාටත් පොදුයි.....අද මඩවලට...මර්වින්ටත් ලග ලගම එයි.............!!!!
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Jan 5, 2013 #16 රිප් වේවා අවියෝ නැසෙති යම් දිනක අවියෙන්ම
madushan2000 Junior member Jan 31, 2009 105 14 18 Jan 5, 2013 #18 මොනවද බන් රිප් කියන්නේ ? රේප් වගේ ජාතියක්ද ?
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Jan 5, 2013 #19 madushan2000 said: මොනවද බන් රිප් කියන්නේ ? රේප් වගේ ජාතියක්ද ? Click to expand... rest in peace සාමදානයෙන් බුදියගනින්
madushan2000 said: මොනවද බන් රිප් කියන්නේ ? රේප් වගේ ජාතියක්ද ? Click to expand... rest in peace සාමදානයෙන් බුදියගනින්
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Jan 5, 2013 #20 madushan2000 said: මොනවද බන් රිප් කියන්නේ ? රේප් වගේ ජාතියක්ද ? Click to expand... RIP (rest in peace)
madushan2000 said: මොනවද බන් රිප් කියන්නේ ? රේප් වගේ ජාතියක්ද ? Click to expand... RIP (rest in peace)