hasithyad කෝ???

randext86

Well-known member
  • Feb 24, 2009
    1,668
    1,992
    113
    Here and there
    මේකේ හිටියා නේද hasithyad කියල member කෙනෙක්? පට්ට ජෙප්පෙක්. ඌට මොක්ද වුනේ?

    account එකත් නෑ, දාපු thread/ post මොකුත් නෑ, හොයා ගන්නවත් නෑ. ජෙප්පොන්ව සුදු වෑන් වලින් උස්සනවාද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    last post, sirawata pora missing

    දිවි නසා ගැනීමට ගත් ලණුව කැඩී බිමට වැටුණු පුද්ගලයෙක් අවසන් ගමන් යයි​

    නන්දි ගවයා ඉන්න කාලේ මිනිස්සු කන්න නැතුව දිවිනසාගන්නකොට ඔය කට අරින්න බැරි උනේ ඇතුලේ ගව පයියක් හිරවෙලා තිබ්බද?

    • Oct 6, 2024