hasithyad කෝ???

randext86

Well-known member
  • Feb 24, 2009
    1,649
    1,902
    113
    Here and there
    මේකේ හිටියා නේද hasithyad කියල member කෙනෙක්? පට්ට ජෙප්පෙක්. ඌට මොක්ද වුනේ?

    account එකත් නෑ, දාපු thread/ post මොකුත් නෑ, හොයා ගන්නවත් නෑ. ජෙප්පොන්ව සුදු වෑන් වලින් උස්සනවාද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    last post, sirawata pora missing

    දිවි නසා ගැනීමට ගත් ලණුව කැඩී බිමට වැටුණු පුද්ගලයෙක් අවසන් ගමන් යයි

    නන්දි ගවයා ඉන්න කාලේ මිනිස්සු කන්න නැතුව දිවිනසාගන්නකොට ඔය කට අරින්න බැරි උනේ ඇතුලේ ගව පයියක් හිරවෙලා තිබ්බද?

    • Oct 6, 2024