There is no true love..
I hate the word love..
only parents love is true..
I hate love..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


අපි හිතන තරම් ආදරේ සුන්දර නෑ යාලුවා..
ඒ වගේම අපි පතන විදියට ඒ ආදරය අපිට ලැබෙන්නේත් නෑ..
ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන හැම ආදරයක් ම අපිට ලැබෙන්නේ නෑ..
හේතුව අපිට ඒ ආදරය උරුම නැතුව ඇති මේ සංසාරයේදි..