Have an idea to giveaway Microsoft Power apps licenses

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Microsoft power platform ඉගෙන ගන්න හෝ පාවිච්චි කරන අය ඉන්නවද?
    මේක හුගක් වටින්නේ ඉගෙන ගන්න අයට :rolleyes:

    Power apps developer plan කියලා subscription එකක් තියෙනවා
    ඒක ගන්න නම් Azure AD තියෙන work/ school email එකක් ඕන වෙනවා

    මං ගාව MS partner program එකෙන් හම්බවුණ license තියෙනවා,
    ඒකට දාලා ඕන අයට power apps dev plan දෙන්න පුලුවන්
    paid plan එකක වගේ ඔක්කොම feature තියෙනවා, හැබැයි deploy කරන්න බැහැ:rofl:


    Power Apps Developer Plan gives you perpetual access to the same Power Apps functionality available in paid plans (aligned with Trials), including Dataverse and Power Automate, but in a developer, environment meant for development and test use only. A paid plan is required to deploy or run solutions in a production environment for production use.


    legal පැත්තෙන් නම් අවුලක් නැහැ microsoft partner rights තියෙන නිසා
    මේක වටීද කියන එක ශැකයි:(
     
    • Wow
    Reactions: Gwynbleidd