Have you used this ? "ප්‍රාණජීව"

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Have you used this ? "ප්‍රාණජීව"

    මචො; පොඩි දෙයක් කියපන්,

    ඔයාලා කවුරුහරි ප්‍රාණජීව කියන බෙත (http://www.pranajeewa.com/) පාවිච්චිකරලා තියනවද? මෙක "Cargills Food City" වලින් ගන්න පුලුවන්. කොලොස්ට්‍රල් වලට මේකෙන් ගුනයක් තියනවද?
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මම මේ බෙහෙත බ්ලා තියනවා පීනස් අමාරැවට ගොඩාක් හොද බෙහෙතක්.මේක හදන්නේ බටලන්ද පන්සල ලග ඉන්න සුජිව කියලා වෙද මහත්තයෙක්.මේ ගැන සදැල්ල පත්තරේ තිබුනා
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    ahala thiyanawa.. cas amathiyek edara awilla kiyo kiyo hitiya mahindaya bonna kiyala dunna kiya ( raja dena onama kunak mun bonawa ne) ... habai hondai lu. boley wage hadila enawa lu.. biwwata agunayak nah.. hondai lu.. kiyapu widihata thama onna kiwwe..
     

    jimpappaa

    Active member
  • ඔව් මචන් බොහොම හොද බෙහෙතක්. මම සෙම ගතිය තියෙන හින්ද ඕක පාවිච්චි කලා. නියමයි. හැබැයි බොන්න නම් මාරම අමාරුයි. කට හරියෙ තියන්න බැහැ තිත්තයි.:baffled::baffled: ඔලිව් තෙල් ගානව වගේ කකුලෙ ගාන්නත් හොදයි. කකුලෙ වියලි ගතියට එහෙම ගන්න හොදයි.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔයගොල්ලන්ගෙ රිප්ලයිස් වලට ගොඩක් ස්තුතියි.!!!!

    මචො මම මෙක බොන්න හැදුව, එක අරිශ්ටයක් නෙමේ තෙලක් නේද? ඒ හින්ද කොලොස්ටරොල් වැඩ්වෙයිද?
    :nerd:



    ඔව් මචන් බොහොම හොද බෙහෙතක්. මම සෙම ගතිය තියෙන හින්ද ඕක පාවිච්චි කලා. නියමයි. හැබැයි බොන්න නම් මාරම අමාරුයි. කට හරියෙ තියන්න බැහැ තිත්තයි.:baffled::baffled: ඔලිව් තෙල් ගානව වගේ කකුලෙ ගාන්නත් හොදයි. කකුලෙ වියලි ගතියට එහෙම ගන්න හොදයි.
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    මචං මේ කියන දේවල් ඇත්තනම් මේක මාරම බෙහෙතක්නේ. :confused::confused::confused:

     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    ඔව් මචන් බොහොම හොද බෙහෙතක්. මම සෙම ගතිය තියෙන හින්ද ඕක පාවිච්චි කලා. නියමයි. හැබැයි බොන්න නම් මාරම අමාරුයි. කට හරියෙ තියන්න බැහැ තිත්තයි.:baffled::baffled: ඔලිව් තෙල් ගානව වගේ කකුලෙ ගාන්නත් හොදයි. කකුලෙ වියලි ගතියට එහෙම ගන්න හොදයි.


    Machan semata ganna thaya beheth warge nama mokakda??? :)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Meka biwwa ekek (Masayak ) lagadi blood sugar check karala ouuta 220 ta thibba eka 240 wela habai ..ouge daily routine eke wenasak ganna meals wala wenasak karala naa...maath thaama bonawa eth hama daama bon naa :(

    Meka attatama effective betak nam kiyana widihata patta! Eth Elakiriye wath hariyata daala na ...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar150518_5.gif