මම මේ ආපහු හීරොස් බලන්න කියලා හිත හිත හිටියේ.
Good bye Clair !!!
Fentanyl Overdose. මෝඩ හුත්ති
බැඳලා බං හිටියේ. ඩිවෝසුත්ද මන්දා. කොහොම හරි දුව හිටියේ හස්බන්ඩ් ගාව. ඒකටත් සෑහෙන්න අවුල් වෙලා ඉඳලා තිබ්බා.
ඕවා නිසා ඩ්‍රග්ස් වලට යන්න ඇති.
ප(ර්)සනල් ප්‍රශ්ණයි, ටොක්සික් හොලිවූඩ් තුයි තමා ඉතින්. අපරාදේ....
හැබැයි මෙයාගේ මල්ලිත් මැරිලා තිබ්බේ ඔය වගේම හාට් කන්ඩිශන් එකකින්.