ලොකුසෙව්වන්දි වෙනුවට අම්ම රිමාන්ඩ් කරන්න පුළුවන් නීතියක් මේ රටේ තියෙනවා ද?
සල්ලිකාර පවුල් වල එවුන් හැංගුනහම ගෙදර එවුන් අරන් ඇවිල්ලා රිමාන්ඩ් කරන්නේ නැහැ නේද? බලපන් ඒ ගැහැණු කෙනා කෙට්ටු, ලෙඩ ඇති කෙනෙක් වගේ. තව හිරේදී ගහන්නත් ඇති සංජීව ගේ එවුන් සල්ලි වියදම් කරවල.