සෙවුවන්දිගේ මව මිය යයි?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    සෙව්වන්දි වෙනුවට අම්ම රිමාන්ඩ් කරන්න පුළුවන් නීතියක් මේ රටේ තියෙනවා ද?
    ලොකු
    සල්ලිකාර පවුල් වල එවුන් හැංගුනහම ගෙදර එවුන් අරන් ඇවිල්ලා රිමාන්ඩ් කරන්නේ නැහැ නේද? බලපන් ඒ ගැහැණු කෙනා කෙට්ටු, ලෙඩ ඇති කෙනෙක් වගේ. තව හිරේදී ගහන්නත් ඇති සංජීව ගේ එවුන් සල්ලි වියදම් කරවල.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක පොලිසිවලින් නිතර කරන වැඩක්

    මම ඉස්සර හිටපු ගෙදරට හොරෙක් රෑ පැනල ඌව මම අඳුනගත්ත. පොලිසියත එක්ක උගේ ගෙදරට යනකොට ඌ පැනල ගිහින්. පොලිසියෙන් උගෙ වයසක අම්මව අල්ලගෙන ගිහින් කූඩුවේ දැම්ම.
    උඹ කිව්වේ නැද්ද ඒ ගැනිව අරන් යන්න එපා කියල..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    සිද්දිය දැනගෙන ඉන්දලා කිව්වේ නෑ කියලනේ රිමන්ඩ් කලේ. ලංකාව කියලා දැන ගෙන ජීවත වෙන්න ඕනි,ඔවට කරන්න දෙයක් නෑ.පොලීසියට ගිහින් පනපිටින් එජ්න නන් ලොකු කනෙක්ශන් එකක් තියෙන්නම ඕනි දැන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    එකනේ බන්. අරකිගේ වැරදි වලට අම්මව රීමන් කරන්නේ මොකටද??
    දුව හැංගිල ඉද්දි කිවුවෙ නෑ කියල අපරාධයකට සහය දීම කියල දැම්මෙ මතක විදිහට.

    ගොඩක් රටවල ඔය සම්බන්ධයෙන් spousal privilege, parent-child privilege වගේ නීති තියෙනව. වයිෆ් හස්බන්ඩ් ගැන, දෙමාපියන් දරුවන් ගැන සාක්කි දුන්නෙ නෑ කියල නීතිය ඉදිරියේ වරදකරුවෙක් කරන්න බෑ. ලංකාවෙ ඕක නැද්ද කොහෙද.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,928
    2,059
    113
    සිද්දිය දැනගෙන ඉන්දලා කිව්වේ නෑ කියලනේ රිමන්ඩ් කලේ. ලංකාව කියලා දැන ගෙන ජීවත වෙන්න ඕනි,ඔවට කරන්න දෙයක් නෑ.පොලීසියට ගිහින් පනපිටින් එජ්න නන් ලොකු කනෙක්ශන් එකක් තියෙන්නම ඕනි දැන්

    See whether you can live with that mindset, if something happened to you or someone related to you...

    images
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    See whether you can live with that mindset, if something happened to you or someone related to you...

    images
    හරි රටක්,සිස්ටම් එකක් හදන එකට මම බොක්කෙන්ම සපෝර්ට්, එතකල් ගොන්වැඩවලට අත නොදා ඉන්න එකත මොලේ තියෙන වැඩක්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    වෙන කෙනක් කරපු වරදක් වෙනුවෙන් ඒ පවුලේ වෙන කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් නීතියක් ලංකාවේ තියෙනවද ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    හරි රටක්,සිස්ටම් එකක් හදන එකට මම බොක්කෙන්ම සපෝර්ට්, එතකල් ගොන්වැඩවලට අත නොදා ඉන්න එකත මොලේ තියෙන වැඩක්
    ගොන් වැඩ වලට අත දාන්න නොගියත් අහක යන ගුගොඩවල් ඔලුව උඩ ලෑන්ඩ් කරන රටක් මේක.
     
    • Like
    Reactions: Kodiya97

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    මේ වගේ අහිංසක මිනිස්සු arrest කරලා බන්ධනාගාර ගත කරලා මරාගන්න පකේ පොලිස් බල්ලොන්ගේ පවුල් පිටින් විනාශ වෙලා යන්න ඕන.

    ඕකුන්ගේ දරුවෙක්ට වත් හරියන්න හොඳ නෑ.

    ඕකුන් මැරෙද්දි පණුවෝ ගහලා අපා දුක් විඳලා මැරෙන්න ඕන.
    Oke siddiya kiyanne anubala dunna kyala thama malliwai ammawai Dala tyenne hireta.

    Me wage deyak wenawa kyala denagena indala thamange daruwa unath Meka karanne , eka neethiyata nokiya inna ekath waradak.

    Hebei policiye UN oka kohoma aththata handle karada danne ne
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    The news report says she concealed evidence

    There must be a good reason, why her daughter, got involved in the murder of an underworld figure
    Why did they only arrest her mother when other criminals or underworld gang members arrested their parents were not even charged . Eg NPP national list MP Ibrahim not charged for his sons activities ?
    Even LTTE leader's parents and JVP leader's parents were spared when they were on killing spree
     
    • Like
    Reactions: Asmodeus

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,928
    2,059
    113
    Why did they only arrest her mother when other criminals or underworld gang members arrested their parents were not even charged . Eg NPP national list MP Ibrahim not charged for his sons activities ?
    Even LTTE leader's parents and JVP leader's parents were spared when they were on killing spree

    This is where the society needs to raise awareness and that family and educated people like you, could become advocates for justice
     
    • Love
    Reactions: Mr.dark

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,595
    113
    East Blue (Goa Kingdom)
    උන් අහයිද බන් මම කියන දේවල්
    අවුරුදු 8 පොඩි ළමයෙක් ඔහොම අරං ගිහින් තාත්ත එනකන් පොලිසියේ තියා ගත්ත ණේව්ස් එකක් ටව් එකෙක් ගියේ ,
    කෝ ළමා අයිතිවාසිකම් , මානව අයිතිවාසිකම් ගැන media වල කතා කරන උන් ඕකට කතා කරා

    අර ලමයව අරං ගියපු පොන්න OIC වෙස බල්ල තාම පොලිසියේ වැඩ ඇති හෝ රටේ බදු සල්ලි වලින් පෙන්ෂන් අරගෙන තවම ඇති .
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    This is where the society needs to raise awareness and that family and educated people like you, could become advocates for justice
    මෙහෙ පොන්නයො බුරුතු පිටින් ඩොලර් කාක්කො ngo කල්ලි කියාගෙන එන නිසා එහෙම හිතන මිනිස්සු උණත් ඔ්වට යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Peace for All