උන් ඉතිං කරන්නේ ආපදාවක් වුනහම දාන්න තියෙන හසාඩ් සිග්නල් දාල වැඩේ ගොඩ දාගන්නවා. ඕක ඉතිං දැන් ජනප්‍රිය වෙලා කවුරු හරි හසාඩ් දාගෙන හතරමන් හන්දියකින් යනකොට අනිත් වාහන කාරයොත් දන්නවා මූ කෙලින් පාරේ යන්න හදන්නේ කියල. හතරමං හන්දියකින් හරවන්නෙ නැතිව කෙලින්ම ඉස්සරහට යද්දී සමහර වාහන හැසාඩ් ලයිට් දාගෙන යන්නෙ ඇයි?ඒ වගේ පිස්සු දේවල් උගන්නන ඩ්‍රයිවින් ස්කූල් තියෙනවද?
![]()
මම නම් හන්දියක කෙලින් යද්දී hazard දාන්නේ නෑ.

ඒක නම් මහා ගොන් වැඩක් තමයි බන්. ඒත් ඔකේ මෙහෙම දේකුත් තියෙනවා.
ලංකාවේ හරියට signal light දාලා වාහනයක් drive කරන්නේ කීයෙන් කී දෙනාද ඉතින්. ඒ නිසා හතරමං හන්දියකදී signal දාල නෑ කියන එකෙන් අදහස් වෙන්නේ එක්කෝ ඌ කෙලින් පාරේම යනවා එක්කෝ ඌට signal දාන්න අමතක වෙලා කියනේ දෙකෙන් එකක්. ඉතින් ඔය කියපු දෙවෙනි කාරණේ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි මේ ලංකාව නිසා.
නමුත් (ගොන් වැඩක් වුනත්) hazard light දැම්මහම අනිත් අයට දැන ගන්න පුළුවන් මූ අනිවා කෙලින් පාරේ තමයි යන්නේ කියලා. ඒ අතින් බලද්දී ඒකෙ වටිනාකමක් තියෙනවා. ඒත් මචන් hazard දාල තියෙද්දී හන්දියේ දකුණෙන් එන එවුන් හිතන්නේ දකුණට හරවන්න ඉන්නවා කියලා. වමෙන් එන එවුන් හිතන්නේ ඌ වමට හරවන්න ඉන්නවා කියලා. මොකද එන එකාගේ පැත්තේ signal වැඩ නේ.

හතරමං හන්දියකින් හරවන්නෙ නැතිව කෙලින්ම ඉස්සරහට යද්දී සමහර වාහන හැසාඩ් ලයිට් දාගෙන යන්නෙ ඇයි?ඒ වගේ පිස්සු දේවල් උගන්නන ඩ්‍රයිවින් ස්කූල් තියෙනවද?
![]()
මේකට දඩ ලියනවා
1. අන්තරා දායක ලෙස රිය පැදවීම.
2. අපරික්ෂාකාරී ධාවනය.
3. ධාවන නීති උල්ලංගනය කිරීම.