HC 05 Bluetooth Module issue with ESP8266

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    පොඩි අවුලක්. මෙන්න මේ කෝඩ් එක රන් වෙනවා NODE Mcu එකේ. Bluetooth මොඩියුල් එක හරියට සෙට් කරල තියෙන්නේ Tx එක නෝඩ් එකේ Rx එකට එහෙම. මේ කෝඩ් එක බ්ලූටූත් මොඩියුල් එකේ ට්‍රාන්ස්මිට් 2 සෙට් කරන්න කලින් හොදට රන් වෙනවා. මේක සෙට් කරපු ගමන් මොක ගැහුවත් 0 වෙනවා නේ. මේක හරියට කනෙක්ට් කරගන්නේ කොහොමද බන්?
    මම softwareserial එක ඇරන් වෙනම පින් කන්ෆිගර් කරලත් බැලුවා D1 , D2 පින් ඇරන් txD , RxDවෙනුවට. එතකොට pc එකෙන් මොකක්ද බහුබූතයක් ෆෝන් එකේ බ්ලූටූත් ටර්මිනල් එකට එනවා රිසෙට් කරද්දි.එච්චරම තමයි.එක එක විකාර කරල බැලුවා සෙට් වෙන්නෙම නෑනේ. Baud Rate එකත් වෙනස් කරල ට්‍රයි කරා. මොඩියුල් එක කනෙක්ට් වෙනවා අවුලක් නැතුව ෆෝන් එකත් එක්ක එහෙම. එක සිග්නල් එකක් ට්‍රාන්ස්වර් කරගන්න බැරි වුනා තාම :(



    #define led D1
    int num1 = 0;


    void setup()
    {
    Serial.begin(9600); //Baud Rate
    pinMode(led, OUTPUT);
    digitalWrite(led ,LOW);
    while (!Serial) {
    ;
    }
    }
    void loop()
    {
    while(Serial.available()==0){
    ;
    }
    num1 = Serial.parseInt();

    if(num1 == 1){
    delay(1000); digitalWrite(led,HIGH);

    }
    else{
    digitalWrite(led,LOW);
    }
    Serial.print("Recieved no is = ");
    Serial.println(num1);
    }
     
    • Like
    Reactions: kinkon and asylum