HCG PREGNANT !!!

warangana2009

Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    ane elakiri yaluwane mata kiyanna Wife/GF Pregnant da kiyala hariyatama denaganna "Urine HCG" TEST eka karanna oni sex karala kochchara kalekinda???

    Loku Udawwak??????????????????

     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ඊලග period එක තියන දවසට දවස් දහයකින් පස්සේ වගේ බලන්න.. period හරියට උනා නම් බොහෝ දුරට අවුලක් නැති වෙන්න පුළුවන්.. Period miss උනා නම් බොහෝ දුරට බබා හම්බවෙයි.. ඕක ගැන හිත හිත අවුලෙන් හිටයත් දවස් පරක්කු වෙන්න පුළුවන්. :yes:
    HCG මෙව්වා එකේ හරියට test එක කරන විදිහ ගහල තියනවා..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ටෙස්ට් 1 උදේ වරුවේ කරනවනම් ගොඩක් හොදයි.. HCG test එකක් 99% accurate. :yes: