HD player එකක් ඔනිද?

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මමත් ඕක තමයි යුස් කරන්නේ සින්දු එහෙම බලන්න
    සුපිරි කොලිටි බන් සවුන්ඩ්ස් සහ විඩියෝස්

    ඔව් බන්..සවුන්ඩ් එක මීට වඩා හොදට දෙන ප්ලේයර් එකක් මට අහුවෙලා නැ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අනික ඔකේ අපිට ඕන විදියට හදාගන්නත් පුළුවන්
    සවුන්ඩ්ස් සහ විශ්වල්
    අනික ඕක හොරෙන් රෙජි කරගන්න හරි ලේසි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Hora System Eka

    Internet Connect වී සිටින විට සුළු වෙලාවක් අතුලද මෙහි ලබාදුන් Key එක BlackList වීම නිසාවෙන් නැවතත් අලුත් Key එකක් ලබාදී Register කරීමට සිදුවේවි. මෙය දිගින් දිගටම සිදුවීම නිසා කොතරම් Keys ලබාදුන්නත් පලක් නැත. මෙය සිදුවන්නේ Splash Pro EX විසින් Update එක ලබාගැනීමේදී ස්වයංක්‍රීයම මෙම Key එක වැඩි පිරිසක් භාවිත කර ඇති නිසා Blacklist කර දැමීමයි. මෙන නවතා දැනීමට පහත පියවර අනුගමනය කරමු.

    මුලින්ම ඔබගේ පරිගණකයේ C: Drive එක තුලට පිවිසෙන්න. (මුලින්ම ඔබ Hidden File And Folders Hide කර තීබේනම් ඒවා Show වන විදිහට Folder Option සකස් කරගන්න) ඉන් පසුව C: Drive එකෙහි තිබෙන Username තුලට පිවිසෙන්න. එහි ඔබගේ User Account එකට පිවිසෙන්න. පසුව එහි තිබෙන Apps Data තුලට පිවිසෙන්න. ඉන්පසුව Local Folder එකට පිවිසෙන්න. එහිදී ඔබට මෙහි ඔබට Mirillis ලෙස Folder එකක් දක්නට ලැබේවි. එය තුලට පිවිසෙන්න. එහි ico_update.png ලෙස සටහන්වූ PNG File එකක් දක්නට පුළුවන්. එය Rename එක Name එක Copy කරගන්න. පසුව ඔබ පරිගණකයේ තිබෙන PNG File එකක් කලින් Copy කරගත්ත Name එක යොදන්න [Photo එකක් Pint හරහා Open කර, Save As මගින් File Save කරන Format එක PNG ලෙස ලබාදෙන්න. මෙහිදී මෙම File එකෙහි Resolution එක කුඩා අගයක් ගන්න (128X128) වගලබාගන්න.) පසුව ඔබ විසින් Rename කර සකස් කරගන්නාලද PNG File එක Mirillis Folder එකට Copy කරන්න. එහිදී කලින් තියෙන File එක Replace කරන්න ඔබගෙන් අසයි. එය Yes කරන්න.

    fhdfhdjdg.png

    Splash Pro EX Player එක විවෘත කරබලන්න. ඔබ ලබාදුන් Serial Key එකට Register වී තිබෙන දැකගන්න පුළුවන්, ඔබ Internet සම්බන්ධ වී සිටියත්, මෙය Blacklist නොවේ. මෙතැන් සිට ඔබත් New Generation Player එකෙහි පහසුකම් අත්විදින්න.

    Version දෙකටම මේ සිස්ටම් එක වැඩ මම හිතන්නේ
     
    Last edited:
    • Like
    Reactions: HASITHA DIMANTHA

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    අනික ඔකේ අපිට ඕන විදියට හදාගන්නත් පුළුවන්
    සවුන්ඩ්ස් සහ විශ්වල්
    අනික ඕක හොරෙන් රෙජි කරගන්න හරි ලේසි

    ඔව් ඔව් බන්..:):)
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Internet Connect වී සිටින විට සුළු වෙලාවක් අතුලද මෙහි ලබාදුන් Key එක BlackList වීම නිසාවෙන් නැවතත් අලුත් Key එකක් ලබාදී Register කරීමට සිදුවේවි. මෙය දිගින් දිගටම සිදුවීම නිසා කොතරම් Keys ලබාදුන්නත් පලක් නැත. මෙය සිදුවන්නේ Splash Pro EX විසින් Update එක ලබාගැනීමේදී ස්වයංක්‍රීයම මෙම Key එක වැඩි පිරිසක් භාවිත කර ඇති නිසා Blacklist කර දැමීමයි. මෙන නවතා දැනීමට පහත පියවර අනුගමනය කරමු.

    මුලින්ම ඔබගේ පරිගණකයේ C: Drive එක තුලට පිවිසෙන්න. (මුලින්ම ඔබ Hidden File And Folders Hide කර තීබේනම් ඒවා Show වන විදිහට Folder Option සකස් කරගන්න) ඉන් පසුව C: Drive එකෙහි තිබෙන Username තුලට පිවිසෙන්න. එහි ඔබගේ User Account එකට පිවිසෙන්න. පසුව එහි තිබෙන Apps Data තුලට පිවිසෙන්න. ඉන්පසුව Local Folder එකට පිවිසෙන්න. එහිදී ඔබට මෙහි ඔබට Mirillis ලෙස Folder එකක් දක්නට ලැබේවි. එය තුලට පිවිසෙන්න. එහි ico_update.png ලෙස සටහන්වූ PNG File එකක් දක්නට පුළුවන්. එය Rename එක Name එක Copy කරගන්න. පසුව ඔබ පරිගණකයේ තිබෙන PNG File එකක් කලින් Copy කරගත්ත Name එක යොදන්න [Photo එකක් Pint හරහා Open කර, Save As මගින් File Save කරන Format එක PNG ලෙස ලබාදෙන්න. මෙහිදී මෙම File එකෙහි Resolution එක කුඩා අගයක් ගන්න (128X128) වගලබාගන්න.) පසුව ඔබ විසින් Rename කර සකස් කරගන්නාලද PNG File එක Mirillis Folder එකට Copy කරන්න. එහිදී කලින් තියෙන File එක Replace කරන්න ඔබගෙන් අසයි. එය Yes කරන්න.

    fhdfhdjdg.png

    Splash Pro EX Player එක විවෘත කරබලන්න. ඔබ ලබාදුන් Serial Key එකට Register වී තිබෙන දැකගන්න පුළුවන්, ඔබ Internet සම්බන්ධ වී සිටියත්, මෙය Blacklist නොවේ. මෙතැන් සිට ඔබත් New Generation Player එකෙහි පහසුකම් අත්විදින්න.

    Version දෙකටම මේ සිස්ටම් එක වැඩ මම හිතන්නේ

    :cool::cool::cool::cool: