HDD එකේ health 80% වෙලා

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    HDD එකේ health 80% වෙලා Metropolitan එකෙන් ගිය අප්‍රේල් වල ගත්ත ලැප් එකේ..5yrs Warranty තියෙනවා Claim කරයිද HDD එකට විතරක්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    bad sector ඇවිල්ලා blue screen එනවා නම් windows crash වෙනවා නම් වගෙ ඉල්ලන්න පුලුවන් , එතකොට දෙනවා , නැතුව දෙන්න කියලා hd හදන company කියලා නැ, අනික ඔය සොෆ්ට් කැළි වලින් ඕක හරියට බලන්න බැ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙ desktop එකක hard එකක් 80%ක් වෙලා අවුරුදු 2ක් විතර පාවිච්චි කලා. ඒක නං samsung 80gb එකක්. මටත් පේන විදිහට warranty ඉවර වෙනකං කෙලවෙන එකක් නෑ වගේ :sorry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මෙට්‍රොපොලිටන් නම් සමහර විට දේවි බන් උන් අවුලක් නැතුව වොරන්ටි දෙනවා
    මම ලැප්ටොප් බැටරි දෙකකට වොරන්ටි අරන් තියනවා එකකට ගන්නකොට වොරන්ටි ඉවරවෙන්න ගොඩක් ලගයි උන් කිසි අවුලක් නැතුව අලුත් බැටරි දුන්නා අනම් මනම් ප්‍රශ්න ඇහුවෙත් නැහැ
    කොයි එකටත් අහලා බලපන්
     
    • Like
    Reactions: Axen_Rangs

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මෙට්‍රොපොලිටන් නම් සමහර විට දේවි බන් උන් අවුලක් නැතුව වොරන්ටි දෙනවා
    මම ලැප්ටොප් බැටරි දෙකකට වොරන්ටි අරන් තියනවා එකකට ගන්නකොට වොරන්ටි ඉවරවෙන්න ගොඩක් ලගයි උන් කිසි අවුලක් නැතුව අලුත් බැටරි දුන්නා අනම් මනම් ප්‍රශ්න ඇහුවෙත් නැහැ
    කොයි එකටත් අහලා බලපන්

    Try ekak daala balannam mchn