HDD Clicking

jusi

Well-known member
  • Sep 2, 2012
    978
    863
    93
    යාලුවනේ මම ගිය අවුරුද්දේ සැත්තම්බර් මාසයේ අලුතෙන් HDD එකක් සවි කල 1 TB toshiba දැන් එකෙන් හිටපු ගමන් clicking සද්දයක් ඇහෙනවා on කරද්දී දිගටම, හිටපු ගමන් boot වෙන්නෙත් නෑ මොකද කරන්නේ මේකට warranty තියෙනවා තාම
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වගකීම තියේ නම් මාරු කරපිය..සුටු සුටු ගාන්වා කියල බන් :)