සොෆ්ට්වෙයා හරි හාඩ්වෙයා හරි අවුලක් ගියාම හාර්ඩ් එකේ ර්‍රීඩ් රයිට් හෙඩ් එක හෝම් position එකට jump වෙනවා platter එකට damage එක නැති කරන්න. lap එක off උන නිසා එකපාරටම read/write head එක reset උන නිසා clicking නොයිස් එක ආවෙ. ඕක නෝර්මල්. ඒත් එක දිගටම clicking වෙන්න ගත්තොත් hard එකේ අවුලක්. උබ මේ ලෝකේ හොදම හාර්ඩ් එක use කලත් backup hard එකක් තියා ගනින්. ඒකට උබේ ඔක්කොම දේවල් කොපි කරලා තියාගනින් වැදගත් ඒවා. hard disk සුවර් නෑ බං