මචංලා මාර සිද්ධිය උනේ. මගෙ lap එක dell i3 එකක්. node js server එකකුයි. ms vs code and firefox open කරලා තිබ්බේ. වෙනදටත් අමාරැවෙන් වැඩ කරනවා ඉතින්
මන් හිතන් ඉදියේ core 2 duo desktop එකක් තියනවා එකෙ server එක run කරල editor එක මගෙ එකේ run කරන්න slow සිද්ධිය නිසා.
අද මාර සිද්ධිය ඹක්කොම stuck වෙලා කටස් කටස් කටස් ගාලා hard එකෙන් සද්ධයක් ඇවිත් off උනා. මන් හිතුවා බඩු තමා කියාල. පස්සේ disk checkup එකකුත් ඇවිත් කොහොමහරි යන්නතන් ගොඩ දා ගත්තා. Lap එක අරගෙන 1.5 years විතර වැඩි කාලයක් නැහැ. දැන්නම් ඔහේ run වෙනව. මන් softwares මුකුත් run කලේ නැහැ තාම. මොකද බන් කරන්නේ???

Hard eka giyoth aluth ekak ganna pluwan but data sorry.com thama 