HDD Help

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    එහෙනම් උබ බය වෙන්න එපා . ඒ කියන්නේ physical DIsk වලට මොකුත් වෙලා නැ. සිර්කිට් එකේ තමා අව්ල තියෙන්නේ.

    mona සිර්කිට් ekada? :baffled::baffled:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    kiyak withara ganida
    මට ගියේ 800 ක් විතර දැන්නම් කියන්න බැ. උබේ 1TB නේද තියෙන්නේ ? එකට නම් ඉතින් ගානක් ගියත් කමක් නැ බන් වැඩේ හරියනවනම්
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මට ගියේ 800 ක් විතර දැන්නම් කියන්න බැ. උබේ 1TB නේද තියෙන්නේ ? එකට නම් ඉතින් ගානක් ගියත් කමක් නැ බන් වැඩේ හරියනවනම්

    mata badu tika copy karaganna thibbath athi
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    poddak high voltage ekak giya :baffled::baffled:
    affaa bn :D uba oken monavada bn karanna giye??vathura motor on kalada??washing machin, ehemath nathnm :P

    MC ekata kelinma paren issaraha thiyana Mill eke tikak athulata yanakota thiyanawa shop ekak. un laga parana ewa thiyanawa. poddak balala daganin. mama 2010 di ekak set karagaththa mage Hitachi 160 kata.
    MC ekata kelinma para kivve bn ara kotuve indan bus vala avama navatthana thanin yana parada??ara arakku kade gavin ;)
    eke shop godak thiyenavane.ane vasthuveee shop eke nama danne nathei???