HDD Help

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Machan Mage 1TB Hard ekak thiyenawa , Eke files open karanna hatapayak yanawa.
    Files copy karanna ba Wena kohetawath. USBFix ekath try kara . wadak une na.
    1TB purola bun. Data tika ganna bari weida ?
    :(:(:(:(


    3515yx3.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    HDD Test

    oya soft eka dala hdd eke condition balahan.

    Hodai nam good wenna one nilpatath ekka.... caution or bad nam itin soli.com wenawa.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    HDD Test

    oya soft eka dala hdd eke condition balahan.

    Hodai nam good wenna one nilpatath ekka.... caution or bad nam itin soli.com wenawa.

    machan laptop hard ekak casing ekakat dala eka healeth eka chek karagana hoda software ekak nadda usb walin connect karan hadagnne api portbal wage e wage hard ekaka
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    meka goda ganna barida bun . adenawa. 1TB yakow :sorry::sorry::sorry:

    241tbnn.jpg

    goda ganta be massine....... oya caution kiyanne itin lagadima budi kiyana eka tama.... watina kiyana data tiye nam copyekak danma daganig.

    :baffled::baffled: mage gawath hdd 5k witara tiyenawa ban caution una ewwa.... :baffled::baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබට දැන් Pc එක ඕන් කරන්න බැරිද ස්ලෝව් ද ?

    මෙහෙම කරපන් Ubuntu CD එකක් දාලා CD එකෙන් PC එක ඔන් කරපන්, ඒ කියන්නේ Install නොකර නිකන් පවිචේ කරන්න තියන්නේ අන්න එහෙම

    එහෙම කරලා ඔන් උනාට පස්සේ හාඩ් එකේ තියෙන file ටික Pen එකකට දාගනින්
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    උබට දැන් Pc එක ඕන් කරන්න බැරිද ස්ලෝව් ද ?

    මෙහෙම කරපන් Ubuntu CD එකක් දාලා CD එකෙන් PC එක ඔන් කරපන්, ඒ කියන්නේ Install නොකර නිකන් පවිචේ කරන්න තියන්නේ අන්න එහෙම

    එහෙම කරලා ඔන් උනාට පස්සේ හාඩ් එකේ තියෙන file ටික Pen එකකට දාගනින්

    meka external ekak bun
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    poddak high voltage ekak giya :baffled::baffled:

    එහෙනම් උබ බය වෙන්න එපා . ඒ කියන්නේ physical DIsk වලට මොකුත් වෙලා නැ. සිර්කිට් එකේ තමා අව්ල තියෙන්නේ.