HDD I/O Error Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මගේ මැෂින් 1කක හාඩ් ඩිස්ක් එකේ I/O Error කියලා පෙන්නනවා. පාටිෂන් එකක්වත් ඕපන් වෙන්නේ නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    Rip Smh GIF
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කේබල් වල අවුලක් නෙමෙයි කියලා ෂුවර් නම්.ලයිව් ලිනක්ස් රන් කරලා ෆයිල් තියෙනවා නම් වෙන හාඩ් එකකට කොපි කරගන්නවත් බලපන්.
     
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    කේබල් වල අවුලක් නෙමෙයි කියලා ෂුවර් නම්.ලයිව් ලිනක්ස් රන් කරලා ෆයිල් තියෙනවා නම් වෙන හාඩ් එකකට කොපි කරගන්නවත් බලපන්.
    කේබලුත් මාරු කරලා බලන්නම්. ඕනම ෆයිල් ගොඩක් තිබ්බා
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    කේබල් වල අවුලක් නෙමෙයි කියලා ෂුවර් නම්.ලයිව් ලිනක්ස් රන් කරලා ෆයිල් තියෙනවා නම් වෙන හාඩ් එකකට කොපි කරගන්නවත් බලපන්.
    intall nam oba ganna epa kalabaleta,
    කේබලුත් මාරු කරලා බලන්නම්. ඕනම ෆයිල් ගොඩක් තිබ්බා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,750
    113
    සේදවත්ත
    cpu එක ක්ලීන් කරලා රැම් ගලවලා ගහලා බලන්න

    රිකවරි මුඩ් එකේ බුට් වෙනවද බලන්න

    වෙන එකෙක්ගේ හාඩ් එකක් ගහල බලන්න බොඩ් කේබල් අවුලක් ද කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    50ක් තිබ්බේ
    ඔයිට වැඩියෙන් තිබිලාත් මගේ එකට කෙල වුනා..මම නම් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.සාමාන්‍යය රූල් එක ඔරිජිනල් ඩේටා වල බැකප් දෙකක් වත් තියාගන්න කියන එක.හුගක්ම වැදගත්ම ඩේටාවලට නම් ඔය රූල් එක ෆලෝ කරන එක තමයි හොඳම දේ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    කේබල් මාරු කලාට පස්සේ හරි ගියා. හෙටම 2TB එකක් අරන් බැකප් කරගන්න ඕන