HDMI කේබල් වලත් Grade තියෙනවද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    ඔව් අන්තිමට ආවේ HDMI 2.1b version එක.
    අවසානෙට ආව ආසන්නතම version එකක් ගත්තාම ඇති. ෆේක් බ්‍ර්රෑන්ඩ් සහ එක එක නම් වලින් එන කේබල් නම් ගහලා තියෙන එක නැති වෙන්න පුළුවන්,
    ඒ නිසා හොද බ්‍රෑන්ඩ් එකකින් බලලා ගත්තා නම් හරි. ඔය මොනිටර් සහ TV box වගේ ඒවා ගන්නකොට ඒවාට ලැබෙන කේබලුත් නමක් නැති ඒවාට වඩා ගොඩක් හොදයි,
    HDMI version ගැන තියෙන ටේබල් එකක් අලවන්නම් මේකේ.

    Screenshot 2025-01-24 084518.png
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔව් අන්තිමට ආවේ HDMI 2.1b version එක.
    අවසානෙට ආව ආසන්නතම version එකක් ගත්තාම ඇති. ෆේක් බ්‍ර්රෑන්ඩ් සහ එක එක නම් වලින් එන කේබල් නම් ගහලා තියෙන එක නැති වෙන්න පුළුවන්,
    ඒ නිසා හොද බ්‍රෑන්ඩ් එකකින් බලලා ගත්තා නම් හරි. ඔය මොනිටර් සහ TV box වගේ ඒවා ගන්නකොට ඒවාට ලැබෙන කේබලුත් නමක් නැති ඒවාට වඩා ගොඩක් හොදයි,
    HDMI version ගැන තියෙන ටේබල් එකක් අලවන්නම් මේකේ.

    View attachment 245654
    me hodai. USB versions thamai oluwa wikara wenne. mama dakka USB 3.1 series eka dan USB 3.2 kiyala yanne kiyala. USB 3.2 Gen1, USB 3.2 Gen2, USB 3.2 Gen2x2
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    mata theruna vidiyata USB 3.2 Gen1 = USB 3.1 Gen1 = USB 3.0
    meka update welaa thiyenne Type C aava ekenda koheda.

    USB 3.1 Gen 1 කියල එකක් නෑ. උඹ ඔය කියන්නෙ USB 3.2 Gen 1

    3.2 කිව්වට අන්තිමට බලද්දි එකක් USB 3.0 අනික USB 3.1 :lol:

    නියම USB 3.2 කියන්නෙ USB 3.2 Gen 2x2

    USB_explained.png
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් අන්තිමට ආවේ HDMI 2.1b version එක.
    අවසානෙට ආව ආසන්නතම version එකක් ගත්තාම ඇති. ෆේක් බ්‍ර්රෑන්ඩ් සහ එක එක නම් වලින් එන කේබල් නම් ගහලා තියෙන එක නැති වෙන්න පුළුවන්,
    ඒ නිසා හොද බ්‍රෑන්ඩ් එකකින් බලලා ගත්තා නම් හරි. ඔය මොනිටර් සහ TV box වගේ ඒවා ගන්නකොට ඒවාට ලැබෙන කේබලුත් නමක් නැති ඒවාට වඩා ගොඩක් හොදයි,
    HDMI version ගැන තියෙන ටේබල් එකක් අලවන්නම් මේකේ.

    View attachment 245654
    YES :yes:
    අනිවා හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගන්න