HDMI cable

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    vga 2 hdmi cable ekakin com eken lcd tv ekata direct cable eka set karala monitor widiyata use karanna puluwanda ?

    මම DVI to HDMI කන්වර්ටරයක් එක්ක HDMI කේබල් එකක් පාවිච්චි කරලා තියෙනවා.එහාකොට නම් TV එකේ මොඩල් එක පවා detect කරලා ගන්නවා. VGA නම් දැකල නෑ y pb r to HDMI කේබල් දැකල තියෙනවා ගහල බලල නම් නෑ
    හැබැයි TV එකේ පික්සෙල් මොනිටරේ පික්සෙල් වලට වඩා ලොකු නිසා ලගට පැපොල් තමා.
     
    Last edited:

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    Mama danna taramin nun ba machn. VGA eken enne analog signal. HDMI ekata ona Digital. Seperate VGA to HDMI converter ekak ona wei.

    නෑ බන් අලුත් VGA card වල HDMI port එකක් හරි Mini HDMI port එකක් හරි එනවාමයි. අනිවා ඩෙෆා. පොඩ්ඩක් බලපන් VGA card එකේ එන්නේ මොන port එකක්ද කියල. එකට හරියන cable එකක් ගනින්. මම use කරන්නෙත් sony bravia 32" LED tv එකක්.
    11.gif
    11.gif
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    මම DVI to HDMI කන්වර්ටරයක් එක්ක HDMI කේබල් එකක් පාවිච්චි කරලා තියෙනවා.එහාකොට නම් TV එකේ මොඩල් එක පවා detect කරලා ගන්නවා. VGA නම් දැකල නෑ y pb r to HDMI කේබල් දැකල තියෙනවා ගහල බලල නම් නෑ
    හැබැයි TV එකේ පික්සෙල් මොනිටරේ පික්සෙල් වලට වඩා ලොකු නිසා ලගට පැපොල් තමා.

    නෑ බන් ලගට එහෙම කිසිම අවුලක් නෑ. HDMI ගහපු ගමන් අනිවා TV එකේ මොඩල් එක detect කරනවා. DVI to HDMI කන්වර්ටරයකින් වැඩේ කරන්න පුළුවන්. හැබැයි 1080P Full HD අවුල් වෙනවා. ලොකු අවුලකුත් නෑ.
     
    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    මම DVI to HDMI කන්වර්ටරයක් එක්ක HDMI කේබල් එකක් පාවිච්චි කරලා තියෙනවා.එහාකොට නම් TV එකේ මොඩල් එක පවා detect කරලා ගන්නවා. VGA නම් දැකල නෑ y pb r to HDMI කේබල් දැකල තියෙනවා ගහල බලල නම් නෑ
    හැබැයි TV එකේ පික්සෙල් මොනිටරේ පික්සෙල් වලට වඩා ලොකු නිසා ලගට පැපොල් තමා.

    Cable Connect Karata Mokuth ne...