HDMI Conversion VGA+Audio__ උදව්වක්

nishanpgs

Junior member
  • Oct 26, 2012
    45
    4
    8
    මචාල මෙන්න මේ Adapter එක ගන්න පුළුවන් තැනක් තියනවනම් කියන්න. මගේ Lapata සෙට් කරන්න. ඒකෙ VGA out එකක් නෑ. ලොකු උදව්වක් බන්.
     

    Attachments

    • hdmi-vga_1.jpg
      hdmi-vga_1.jpg
      40.8 KB · Views: 66

    nishanpgs

    Junior member
  • Oct 26, 2012
    45
    4
    8
    මට ඕනි මෙහෙන් ගන්න මචන් හදිස්සියට. ebay ගන්න ගියොත් පරක්කුයි මචන්.