කින්ස්ලිගෙ වචන මුගේ කට හරහා
Crude oil price now below 100 USD. Need to reduce petrol price at least.සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන
තවත් සහන,සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන සහන
Sirawa live nemei neda lolDanatama kee parak edit karalada dannaha.
Crude oil price now below 100 USD. Need to reduce petrol price at least.

------ Post added on Mar 16, 2022 at 2:19 PMඅද 3 - 16, 20 : 30 ට නේද බල්ලා උඩුබුරන්නේ ?
3 + 16 + 20 + 30 = 69
උගේම කලින් record කරපු කතාව බලන නන්දසේන ??අද මම වරුවෙන් ගෙදර යනව....
ගිහිල්ල කහ දියරෙන් ස්නානය කරනව, ඊටපස්සෙ සුදු පිරුවටයක් ඇඳගෙන පේ වෙලා, රාත්‍රී ආහාරය විදිහට ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කරනව,
හඳුන් දැව යෙදූ දුම් කෙන්ඩියකින් , ඇන්ටනාවටයි, ටී.වී එකටයි සුවඳ දුම් අල්ලල,
ගෙදර ඇත්තොත් එක්ක 8.30 වෙනකොට ටීවි එක ඉස්සරහ සැදී පැහැදී බලා සිටිනව....
මම කවුද????
ඔයාට තරුවක් දෙනව...උගේම කලින් record කරපු කතාව බලන නන්දසේන ??![]()
අද මම වරුවෙන් ගෙදර යනව....
ගිහිල්ල කහ දියරෙන් ස්නානය කරනව, ඊටපස්සෙ සුදු පිරුවටයක් ඇඳගෙන පේ වෙලා, රාත්‍රී ආහාරය විදිහට ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කරනව,
හඳුන් දැව යෙදූ දුම් කෙන්ඩියකින් , ඇන්ටනාවටයි, ටී.වී එකටයි සුවඳ දුම් අල්ලල,
ගෙදර ඇත්තොත් එක්ක 8.30 වෙනකොට ටීවි එක ඉස්සරහ සැදී පැහැදී බලා සිටිනව....
මම කවුද????
කටින් අල්ල ගන්න නේද හදන්නෙ...යන ගමන් කීල්ස් එකේ පොල් වල වල ගණන් බලන් යනවද??
Antenna wa kuwe?....අද මම වරුවෙන් ගෙදර යනව....