HE speech today

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    img_1_1647410737751.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    අද මම වරුවෙන් ගෙදර යනව....
    ගිහිල්ල කහ දියරෙන් ස්නානය කරනව, ඊටපස්සෙ සුදු පිරුවටයක් ඇඳගෙන පේ වෙලා, රාත්‍රී ආහාරය විදිහට ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කරනව,
    හඳුන් දැව යෙදූ දුම් කෙන්ඩියකින් , ඇන්ටනාවටයි, ටී.වී එකටයි සුවඳ දුම් අල්ලල,
    ගෙදර ඇත්තොත් එක්ක 8.30 වෙනකොට ටීවි එක ඉස්සරහ සැදී පැහැදී බලා සිටිනව....

    මම කවුද????
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,876
    163,824
    113
    එකමත් එක රටක
    අද මම වරුවෙන් ගෙදර යනව....
    ගිහිල්ල කහ දියරෙන් ස්නානය කරනව, ඊටපස්සෙ සුදු පිරුවටයක් ඇඳගෙන පේ වෙලා, රාත්‍රී ආහාරය විදිහට ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කරනව,
    හඳුන් දැව යෙදූ දුම් කෙන්ඩියකින් , ඇන්ටනාවටයි, ටී.වී එකටයි සුවඳ දුම් අල්ලල,
    ගෙදර ඇත්තොත් එක්ක 8.30 වෙනකොට ටීවි එක ඉස්සරහ සැදී පැහැදී බලා සිටිනව....

    මම කවුද????
    උගේම කලින් record කරපු කතාව බලන නන්දසේන ?? 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,845
    1
    56,853
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල පාකරේ විපක්ෂෙ කියපු නිසා දැන් විපක්ෂෙ මට බනිනව කියල අනිවාර්යයෙන්ම කියයි.

    ඒ වගේම කාබනික වගාවල් දැන් නැගල යනවා මමත් උදේ කෑවෙ කාබනික හාල් කියයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අද මම වරුවෙන් ගෙදර යනව....
    ගිහිල්ල කහ දියරෙන් ස්නානය කරනව, ඊටපස්සෙ සුදු පිරුවටයක් ඇඳගෙන පේ වෙලා, රාත්‍රී ආහාරය විදිහට ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කරනව,
    හඳුන් දැව යෙදූ දුම් කෙන්ඩියකින් , ඇන්ටනාවටයි, ටී.වී එකටයි සුවඳ දුම් අල්ලල,
    ගෙදර ඇත්තොත් එක්ක 8.30 වෙනකොට ටීවි එක ඉස්සරහ සැදී පැහැදී බලා සිටිනව....

    මම කවුද????

    යන ගමන් කීල්ස් එකේ පොල් වල වල ගණන් බලන් යනවද??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    අද මම වරුවෙන් ගෙදර යනව....
    ගිහිල්ල කහ දියරෙන් ස්නානය කරනව, ඊටපස්සෙ සුදු පිරුවටයක් ඇඳගෙන පේ වෙලා, රාත්‍රී ආහාරය විදිහට ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කරනව,
    හඳුන් දැව යෙදූ දුම් කෙන්ඩියකින් , ඇන්ටනාවටයි, ටී.වී එකටයි සුවඳ දුම් අල්ලල,
    ගෙදර ඇත්තොත් එක්ක 8.30 වෙනකොට ටීවි එක ඉස්සරහ සැදී පැහැදී බලා සිටිනව....

    මම කවුද????
    Antenna wa kuwe?....
    Anuradapure akkata kelin karana eka wenna onaaaa...
     
    • Haha
    Reactions: PHBhagya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,747
    24,018
    113
    tracing Geo-location.. ... ...
    අදත් මාතෘකාව “මට බැරි උන හැටි”

    1. පොන්නයෙක් නෙවෙයිනම් අද ඉල්ලා අස් වෙනවා.

    2. ගෙදර පල ගෝතයෝ පව් නොදී. ආව දවසේ ඉඳන් මිනිහ මැරුණ ගෑනි වගේ අඳෝනාව මිසක් මොනවද තෝ කලේ?