Head Gasket Sealant වලට මොනාද පාවිච්චි කරන්නෙ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,204
    113
    Mother Earth
    බයික් එකේ head Gasket(යකඩ) එක seal කරන්න මොනාද දාන්නෙ ? සමහරු කියනවා silastic දාන්න එපාලු. සමහරු කියනවා ග්‍රීස් ටිකක් දාලා සීල් කරන්නලු. ඇත්තටම මොනාද දාන්න පුළුවන් මේක සීල් කරන්න ?
     
    • Like
    Reactions: hodakolla

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මොනවා හරි සිලිකන් ගෑස්කට් මොනවා හරි දාපන්
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Head dasket ekata silicon danne na ban. Wenama ekak tiyenawa poddak balapan
    හෆ්ෆා සොරි බන් ප්‍රෙට්‍රල් ගැවෙන තැන වලට RTV පාවිච්චි කරන් නැ නේ මට අමතක උනා.
    permatex ලගේ කොපර් සීලන්ට් එකක් තියනවා එක හොදයි.
     
    • Like
    Reactions: Candid-B and Cenon

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    හෆ්ෆා සොරි බන් ප්‍රෙට්‍රල් ගැවෙන තැන වලට RTV පාවිච්චි කරන් නැ නේ මට අමතක උනා.
    permatex ලගේ කොපර් සීලන්ට් එකක් තියනවා එක හොදයි.
    Ow copper eka danna one podi dappiyak enne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කියන නමනං මතක නෑ. පොඩි කුප්පියක එන සීලන්ට් එකක් තියෙනව. හෙඩ්එකට ඒක තමයි හරියන්නෙ. උඩ කියල තියෙන කොපර් සීලන්ට් එක වෙන්න ඇති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    41LaCAZasLL.jpg
     
    • Like
    Reactions: Candid-B and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,204
    113
    Mother Earth
    සෙට් එකටම තෑන්ක්ස්. මම ගැස්කට් එක තිබ්බෙ ග්‍රීස් ගාල. සෙලැක් ගෙනාපු එකක් තිබ්බා බන්. හොයා ගන්න බැරි වුණා අපේ මදර් විෂික් කරල දාලද කොහෙද.