Head Light

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔය ජරා බල්බ් දාන්න එපා බන්, reflector එකට කෙලවෙනවා, switch සවුත්තු වෙනවා, stator coil එකටත් හොඳ නෑ, ඕක අයින් කරල පරණ ඔරිජිනල් බල්බ් එකම දාගනින්, වැඩිපුර එළිය ඕනෙම නම් 35w HID kit එකක් හයි කර ගනින්, හැබැයි ඒට කලින් බයික් එක full DC කරගෙන ඉන්න වෙයි. ඒක හොඳ වැඩ්ඩෙක්ට කියල කරව ගන්න ඕනේ. හරියට වැඩේ උනේ නැත්තම් විනාසයි.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland

    ස්ටේටර් කොයිල් ඔතන්නේ නැතුව ෆුල් dc කරන්න පුලුවන්ද මචං ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    බෑ නේද මචන්, ඕවයෙ පොඩි බැටරියක් චාජ් වෙන්නනේ stator එක එන්නේ.

    ලයිට් කොයිල් එකෙන් (40-50w වගේ ගන්න පුළුවන් නේද) රේග්යුලේටරයට දීල පුළුවන් වෙයිද ?:nerd:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලයිට් කොයිල් එකෙන් (40-50w වගේ ගන්න පුළුවන් නේද) රේග්යුලේටරයට දීල පුළුවන් වෙයිද ?:nerd:
    ඔව් මචන් පුළුවන් ලොකු අවුලක් නෑ , 55w බල්බ් හයි කරොත් තමයි අවුල වෙන්නේ:dull: