Head Lights වල එලිය මදි Vios 2005

OliverQueen

Member
Mar 1, 2021
20
24
3
රෑට Drive කරන්න අමාරුයි Head Iights Bulb වල එලිය මදි පාර පේනවා අඩුයි. දාන්න ගැලපෙන Bulb Pair එකක් Suggest කරන්න. කාර් එක vios 2005 . දැනට තියෙන්නේ හැලජන් බල්බ් දෙකක්! (Re Edit - ගෙදර තියන අනිත් වාහන අවුලක් නැහැ Vios එක මන් ලගදී ගත්තේ එකේ පොඩ්ඩක් එලිය මදි වගේ )
 
Last edited:

thefitnessfoods

Junior member
  • Feb 9, 2022
    30
    17
    8
    ගෙදර තියන අනිත් වාහන අවුලක් නැහැ Vios එක මන් ලගදී ගත්තේ එකේ පොඩ්ඩක් එලිය මදි වගේ 😜
     
    • Haha
    Reactions: SDCR

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගෙදර තියන අනිත් වාහන අවුලක් නැහැ Vios එක මන් ලගදී ගත්තේ එකේ පොඩ්ඩක් එලිය මදි වගේ 😜
    ගෙදර තියන අනිත් වාහනයකින් ගලවලා Vios එකට දාමු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මම ප්ලැටින එකට දැම්ම අලුතෙන් LED බල්බ් එකක්. 1700ක් ආයේ හයිබ්‍රිඩ් එකක ලයිට් එකක් වගේ තමා. සුපිරි එලිය.
     
    OliverQueen

    Member
    Mar 1, 2021
    20
    24
    3
    ගෙදර තියන අනිත් වාහන අවුලක් නැහැ Vios එක මන් ලගදී ගත්තේ එකේ පොඩ්ඩක් එලිය මදි වගේ 😜
    උඩ එක්කෙනෙක් මගේ වයස අහලා තිබ්බා එයා හිතුවද දැන් නැහැනේ ඇස් පෙනීම දෝෂයක් කියල එකයි මම ආය රි එඩිට් කරලා ගෙදර තියන තාත්තගේ වාහනේ පදිද්දී එහෙම අවුලක් නැහැ කියල දැම්මේ, මොකද එතකොට ඇස් වල අවුලක් නෙවේ කියල තේරෙනවනේ . දැන් ඔයා මෙතන කින්ඩියට වගේ දාල තියනවනේ මන් කියපු ඒ කෑල්ල නිකන් ගෙදර හොද වාහන තියෙද්දී කවුද අලුතෙන් වියෝස් එකක් ගන්නේ වගේ. වියෝස් එක එහෙම ලොකු වාහනයක් නෙවේ තමා එත් වියෝස් එක ගත්තේ මගේ සල්ලි වලින් මගේ පලවෙනි වාහනේ විදියට ඉතින් එකේ එලිය හුගක් මදි එකයි ඇහුවේ :) ආතල් ගන්න තරම් දෙයක් මන් මෙතන කියලනම් නැහැ ඉතින්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මම ප්ලැටින එකට දැම්ම අලුතෙන් LED බල්බ් එකක්. 1700ක් ආයේ හයිබ්‍රිඩ් එකක ලයිට් එකක් වගේ තමා. සුපිරි එලිය.
    issarahinena un ube pawle aya matak karanawa athi ehenam
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    උඩ එක්කෙනෙක් මගේ වයස අහලා තිබ්බා එයා හිතුවද දැන් නැහැනේ ඇස් පෙනීම දෝෂයක් කියල එකයි මම ආය රි එඩිට් කරලා ගෙදර තියන තාත්තගේ වාහනේ පදිද්දී එහෙම අවුලක් නැහැ කියල දැම්මේ, මොකද එතකොට ඇස් වල අවුලක් නෙවේ කියල තේරෙනවනේ . දැන් ඔයා මෙතන කින්ඩියට වගේ දාල තියනවනේ මන් කියපු ඒ කෑල්ල නිකන් ගෙදර හොද වාහන තියෙද්දී කවුද අලුතෙන් වියෝස් එකක් ගන්නේ වගේ. වියෝස් එක එහෙම ලොකු වාහනයක් නෙවේ තමා එත් වියෝස් එක ගත්තේ මගේ සල්ලි වලින් මගේ පලවෙනි වාහනේ විදියට ඉතින් එකේ එලිය හුගක් මදි එකයි ඇහුවේ :) ආතල් ගන්න තරම් දෙයක් මන් මෙතන කියලනම් නැහැ ඉතින්
    මේකාලෙ වාහන වටින්නැති ගනන්නෙ බන් ඕක කීයටද උබ ගත්තෙ...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,562
    10,735
    113
    Nugegoda, Sri Lanka
    උඩ එක්කෙනෙක් මගේ වයස අහලා තිබ්බා එයා හිතුවද දැන් නැහැනේ ඇස් පෙනීම දෝෂයක් කියල එකයි මම ආය රි එඩිට් කරලා ගෙදර තියන තාත්තගේ වාහනේ පදිද්දී එහෙම අවුලක් නැහැ කියල දැම්මේ, මොකද එතකොට ඇස් වල අවුලක් නෙවේ කියල තේරෙනවනේ . දැන් ඔයා මෙතන කින්ඩියට වගේ දාල තියනවනේ මන් කියපු ඒ කෑල්ල නිකන් ගෙදර හොද වාහන තියෙද්දී කවුද අලුතෙන් වියෝස් එකක් ගන්නේ වගේ. වියෝස් එක එහෙම ලොකු වාහනයක් නෙවේ තමා එත් වියෝස් එක ගත්තේ මගේ සල්ලි වලින් මගේ පලවෙනි වාහනේ විදියට ඉතින් එකේ එලිය හුගක් මදි එකයි ඇහුවේ :) ආතල් ගන්න තරම් දෙයක් මන් මෙතන කියලනම් නැහැ ඉතින්
    Magawath thibba 2006 Facelifted eka.. maru reliable wahane.. Thel hariyata welawata maru karanna naththun sludge wenna balanawa.. mama num damme Toyota oil 10w 30.. VIC 113 filter eka dala 5000 thel maru kara..vikunana kan kisima ledak awe naa..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම ප්ලැටින එකට දැම්ම අලුතෙන් LED බල්බ් එකක්. 1700ක් ආයේ හයිබ්‍රිඩ් එකක ලයිට් එකක් වගේ තමා. සුපිරි එලිය.
    ඒක ස්කූටර් එකට ත් දාන්න පුලුවන් ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ඒක ස්කූටර් එකට ත් දාන්න පුලුවන් ද?
    පරණ හැලජන් බල්බ් ආපු ස්කූටර් වලට පුලුවන්. ඕවයෙ සොකට් එකයි.
    අලුත් led එන ස්කූටර් වලටනං බැරුව ඇති.

    එළිය හොඳ වුණාට සුදු එළියෙන් පේනව මදි. වැස්ස වෙලාවට එහෙම එපා වෙනව. බයික් එකේ ඔර්ජිනල් එන බල්බ් එක තරං පස්සෙ දාන ඒව සෙට්වෙන්නෙ නෑ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඒක ස්කූටර් එකට ත් දාන්න පුලුවන් ද?
    පුලුවන් ඇති. බැටරි පවර් එකත් බලපානව ඇති හැබැයි.

    පරණ හැලජන් බල්බ් ආපු ස්කූටර් වලට පුලුවන්. ඕවයෙ සොකට් එකයි.
    අලුත් led එන ස්කූටර් වලටනං බැරුව ඇති.

    එළිය හොඳ වුණාට සුදු එළියෙන් පේනව මදි. වැස්ස වෙලාවට එහෙම එපා වෙනව. බයික් එකේ ඔර්ජිනල් එන බල්බ් එක තරං පස්සෙ දාන ඒව සෙට්වෙන්නෙ නෑ...
    LED එක හයි කලාට පස්සෙ මැකින්ටෝද මොකක්ද එක අයින් කරන්න ඕනලු. නැත්තන් පිච්චෙනවලු.
    ------ Post added on Mar 6, 2022 at 9:17 AM
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    light කහ පාට වෙලා නම් ගලවල සුද්ද කරලා uv coating එකක් ගහන්න.
    පළවෙනියටම හොද electrician කෙනෙක් ගාවට ගිහින් බලන්න bulb සවුත්තු නම් bulb දාන්න. Halogen ම දාන්න. Xenon, LED වැඩක් නැහැ ඒවාට යන්න එපා.
    එහෙම බැරි නම් direct දීල used ජපන් relay දාලා අලුතින් wiring කරලා casing දාලා ගන්න වෙයි. දැන් ගොඩක් කල් නිසා wiring එකත් කර වෙලා සවුත්තු වෙලා තියෙන්න පුලුවන්. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර W දැම්මොත් රත්වෙනවා උනුවෙනවා. වැඩකුත් නෑ, පවතින කාලයත් අඩුයි. තව අනවශ්‍ය විදිහට battery AH වැඩි කරලා alternator වෙනස් කරලා වැඩි W දාන්න යන්න එපා. original එන Watt ගාන ප්‍රමාණවත්.

    කොහොම උනත් එලිය අඩු වෙන ප්‍රශ්නෙට අපිට උත්තර දෙන්න බෑ. හොද electrician කෙනෙක් ගාවට යන්න එයා තමයි දන්නේ.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,197
    382
    83

    UV coating ekak gahanna keeyak wage yanawada machn.. mokakda benefit eka?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,381
    2,578
    113
    colombo
    හුලු අත්තක් ගහගනින් ඉස්සරහින් :lol: :lol:

    head light kaha wela nam clean karapan, bulb change karapan eth hariyata eliya nathnam circuit check karapan voltage eka.