මේ තියෙන්නේ ටොයෝට බෙල්ට මොඩල් එක
රෑට යද්දී මේ වගේ එලිය මදි වගේ තේරෙනවා
ඉස්සරහින් වාහන එද්දී තමයි ගොඩක්ම එලිය මදි වගේ තේරෙන්නේ
කිසිම modification එකක් කරලා නැ
headlight කහවෙල නැ හොඳට clean තියෙනවා
modification එකක් කරන්නේ නැතුව එලිය වැඩි කරගන්න විදියක් නැද්ද
video එකේ තියෙන්නේ DIM light දාගෙන යද්දී එලිය headlight දාල නෙවේ
"Sorry, the file you have requested does not exist.left welaa ? man danneth dan
මේක ඇත්ත.Philips Extreme Vision hari, Osram Nightbreaker dekak hari daganna.. eBay walin gennala.. Mehe num owa naa.. LED danna puluwan wassa welawata melo magulak penne naa.. anika Reflectors walata LED obanna epaa.. issarahin ena eka Sada soththi wenawa..
meka aththa. math use karanawa.මේක ඇත්ත.
මමත් ebay ඒකන් philips extream vision gforce bulb එකක් set ගත්තා. සෑහෙන්න improvement එකක් තියනවා.
Projector Led මීට වඩා හොඳ ඇති. හැබැයි වැස්සට නම් halogen තමයි හොඳම.
philips extream vision නම් වැස්සෙදි නම් සුපිරි. කිසිම range loss එකක් නෑ.
මං වැස්සට Head එක ගහන් ඉස්සරහට ආපු led කාරයො කීපෙදෙනක්ම එතනම නවත්තන්න shot එක දීලා තියෙනවා extream vision එකේ head එකෙන්.
මේක ඇත්ත.

meka aththa. math use karanawa.
උඹ බයි කරපු ලින්ක් එක දාපන්කො, දැන් කොච්චර කල්ද දාලාමේක ඇත්ත.
මමත් ebay ඒකන් philips extream vision gforce bulb එකක් set ගත්තා. සෑහෙන්න improvement එකක් තියනවා.
Projector Led මීට වඩා හොඳ ඇති. හැබැයි වැස්සට නම් halogen තමයි හොඳම.
philips extream vision නම් වැස්සෙදි නම් සුපිරි. කිසිම range loss එකක් නෑ.
මං වැස්සට Head එක ගහන් ඉස්සරහට ආපු led කාරයො කීපෙදෙනක්ම එතනම නවත්තන්න shot එක දීලා තියෙනවා extream vision එකේ head එකෙන්.
උඹ බයි කරපු ලින්ක් එක දාපන්කො, දැන් කොච්චර කල්ද දාලා
මටත් තියන එකම ප්‍රශ්නෙ මෙච්චර ගානක් දීලා LED දාලා අන්තිමට වැස්සට පේන්නෙ නැත්නම් ඉතින් දාල තේරුමක් නෑ,
හැබැයි මේ උඹ උඩින් දාල තියන හැලජන් එකටත් නෝමල් LED සෙට් එකක (Around 10k LKR) ගානම යනවා ලන්කාවට ගෙන්නන්ඩ .
මේ ප්‍රොජෙක්ටර් සීන් එක මොකක්ද කියල තාම අප්ඩේට් වැඩිය නෑ