headlight එලිය මදි ද ?

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මේ තියෙන්නේ ටොයෝට බෙල්ට මොඩල් එක
    රෑට යද්දී මේ වගේ එලිය මදි වගේ තේරෙනවා
    ඉස්සරහින් වාහන එද්දී තමයි ගොඩක්ම එලිය මදි වගේ තේරෙන්නේ
    කිසිම modification එකක් කරලා නැ
    headlight කහවෙල නැ හොඳට clean තියෙනවා
    modification එකක් කරන්නේ නැතුව එලිය වැඩි කරගන්න විදියක් නැද්ද

    video එකේ තියෙන්නේ DIM light දාගෙන යද්දී එලිය headlight දාල නෙවේ

    කෝ බං attachment එක? 🤔
     
    • Wow
    Reactions: Tanto

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    677
    828
    93
    Philips Extreme Vision hari, Osram Nightbreaker dekak hari daganna.. eBay walin gennala.. Mehe num owa naa.. LED danna puluwan wassa welawata melo magulak penne naa.. anika Reflectors walata LED obanna epaa.. issarahin ena eka Sada soththi wenawa..
    මේක ඇත්ත.
    මමත් ebay ඒකන් philips extream vision gforce bulb එකක් set ගත්තා. සෑහෙන්න improvement එකක් තියනවා.
    Projector Led මීට වඩා හොඳ ඇති. හැබැයි වැස්සට නම් halogen තමයි හොඳම.

    philips extream vision නම් වැස්සෙදි නම් සුපිරි. කිසිම range loss එකක් නෑ.

    මං වැස්සට Head එක ගහන් ඉස්සරහට ආපු led කාරයො කීපෙදෙනක්ම එතනම නවත්තන්න shot එක දීලා තියෙනවා extream vision එකේ head එකෙන්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මේක ඇත්ත.
    මමත් ebay ඒකන් philips extream vision gforce bulb එකක් set ගත්තා. සෑහෙන්න improvement එකක් තියනවා.
    Projector Led මීට වඩා හොඳ ඇති. හැබැයි වැස්සට නම් halogen තමයි හොඳම.

    philips extream vision නම් වැස්සෙදි නම් සුපිරි. කිසිම range loss එකක් නෑ.

    මං වැස්සට Head එක ගහන් ඉස්සරහට ආපු led කාරයො කීපෙදෙනක්ම එතනම නවත්තන්න shot එක දීලා තියෙනවා extream vision එකේ head එකෙන්.
    meka aththa. math use karanawa.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526

    philips extream vision gforce bulb set eka kiyak unada machan ? link eka denna puluwanda ?
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මේක ඇත්ත.
    මමත් ebay ඒකන් philips extream vision gforce bulb එකක් set ගත්තා. සෑහෙන්න improvement එකක් තියනවා.
    Projector Led මීට වඩා හොඳ ඇති. හැබැයි වැස්සට නම් halogen තමයි හොඳම.

    philips extream vision නම් වැස්සෙදි නම් සුපිරි. කිසිම range loss එකක් නෑ.

    මං වැස්සට Head එක ගහන් ඉස්සරහට ආපු led කාරයො කීපෙදෙනක්ම එතනම නවත්තන්න shot එක දීලා තියෙනවා extream vision එකේ head එකෙන්.
    උඹ බයි කරපු ලින්ක් එක දාපන්කො, දැන් කොච්චර කල්ද දාලා

    මටත් තියන එකම ප්‍රශ්නෙ මෙච්චර ගානක් දීලා LED දාලා අන්තිමට වැස්සට පේන්නෙ නැත්නම් ඉතින් දාල තේරුමක් නෑ,
    හැබැයි මේ උඹ උඩින් දාල තියන හැලජන් එකටත් නෝමල් LED සෙට් එකක (Around 10k LKR) ගානම යනවා ලන්කාවට ගෙන්නන්ඩ .

    මේ ප්‍රොජෙක්ටර් සීන් එක මොකක්ද කියල තාම අප්ඩේට් වැඩිය නෑ

    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    677
    828
    93
    උඹ බයි කරපු ලින්ක් එක දාපන්කො, දැන් කොච්චර කල්ද දාලා

    මටත් තියන එකම ප්‍රශ්නෙ මෙච්චර ගානක් දීලා LED දාලා අන්තිමට වැස්සට පේන්නෙ නැත්නම් ඉතින් දාල තේරුමක් නෑ,
    හැබැයි මේ උඹ උඩින් දාල තියන හැලජන් එකටත් නෝමල් LED සෙට් එකක (Around 10k LKR) ගානම යනවා ලන්කාවට ගෙන්නන්ඩ .

    මේ ප්‍රොජෙක්ටර් සීන් එක මොකක්ද කියල තාම අප්ඩේට් වැඩිය නෑ

    https://ebay.us/m/2K8cYX

    දැන් අවුරුද්දක් විතර

    මේක made in poland.

    Extream vision gforce එකට ගියේ meke vibration resistance එක නිසා.
    High performance halegon වල ලොකුම weakness එක තමයි vibration වලදී filament එකේ life time එක අඩු වෙන එක.

    වාහනේ යන route එක හොඳ නම් ඔයිට වඩා හොඳ options තියෙනවා.
    මගේ research එක අනුව
    1. Philips racing vision
    2. Osram nightbreaker laser
    තමයි හොඳම 1 , 2 වෙන්නේ.
    ------ Post added on May 26, 2025 at 10:01 PM