කහ light polish කරලා, uv protective coating එකකුත් ගහන්න 2,000/= විතර යයි.UV coating ekak gahanna keeyak wage yanawada machn.. mokakda benefit eka?
lights අව්වෙන්, uv කිරණ වලින් ඒ වගේ වෙනත් දේවල් වලින් හානි වෙන එක පොඩ්ඩක් අඩු වෙනවා. coat කරාට පස්සේ car wash, සබන්, shampoo දාන්න එපා lights වලට.