මගෙත් ඕකම වෙලා තියනවා ඔය වගේ නෙමයි ලාවට ගැලවිලා
යූටියුබ් එකේ උන් කරන්නෙ ස්ප්‍රේ ග්ලූ එකකින් තමයි අලවන්නෙ, සමහර එවුන් ඕක ගලවලා එලියට අරන් කන්ටැක්ට් ග්ලූ එකකින් අලවනවා ඒ ග්ලූ වර්ග මෙහෙ ගන්න තියෙද දන්නෙ නැහැ.
සන් ලංකා එවුන් ඕක කරනවා මගේ වැඩේ කරන්න 45ක් ඉල්ලුවා ෆ්‍රී ටයිම් එකක මමම කරගන්න ඉන්නෙ