Headphone බ්‍රෑන්ඩ් එකක්

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    මන් ලග තිබබා එකක් audio technica m20x,මන් ගත්තේ 10,000 වගේ.දැන් ඊට වැඩා අඩුයි.ගන්නවනම් එක තමයි බන් අඩුවට ගන්න තියෙන හොදම එක ,වැඩිය ලස්සනක් නෑ beats වගේ.sound පට්ට.mkbhd ගේ රිවිව් එකක් තියෙනවා audio technica ගැන,එකත් බලපන්.
    දැන් තියෙන්නේ audio technica m50x.අඩෝ ගන්න එක හොදම එකක් ගනින්,මීට වැඩ හොද එකක් ගන්න පුලුවන්නම් පට්ට.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මන් ලග තිබබා එකක් audio technica m20x,මන් ගත්තේ 10,000 වගේ.දැන් ඊට වැඩා අඩුයි.ගන්නවනම් එක තමයි බන් අඩුවට ගන්න තියෙන හොදම එක ,වැඩිය ලස්සනක් නෑ beats වගේ.sound පට්ට.mkbhd ගේ රිවිව් එකක් තියෙනවා audio technica ගැන,එකත් බලපන්.
    දැන් තියෙන්නේ audio technica m50x.අඩෝ ගන්න එක හොදම එකක් ගනින්,මීට වැඩ හොද එකක් ගන්න පුලුවන්නම් පට්ට.

    දැන් m20x එක 9500යි බන්:baffled::(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    කොහෙන්ද ගත්තෙ බන්? මොඩල් එක මොකක්ද?

    Link Pls Bro....................

    https://www.gearbest.com/earbud-headphones/pp_603274.html?wid=1433363#anchorGoodsReviews

    Rs.1000-1250 athara nisa itin gewana gaanata wada nam hodatama watinawa
    loku loku brand ekka compare karanna ba itin
    eth mata S9 ekath ekka hambunu AKG earphones dekata wada nam saaahena hodai
    bass ehema hodatama tiyenawa compared to it
    ali express eketh tiyenawa, reviews balala ganna
    habai itin kiyala tiyenawa wage katiya matath Sennheiser nam supiri :yes:
    habai gaana wadi anika headphones dekak thamai mama gaawa nam tiyenne
    earphones nam danne na :no:
    Headphones yanawa nam Sennheiser hodai bn
    Rs.5000-7000 athare hoyaaganna puluwan shape eke
    mama gaawa tiyenne Sennheiser HD202 ekak
    eka nam 10k or below
    tikak paranai habai
    Aluth ewa athi tikak hoyala balapan :yes: