Headphone+Speaker

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    :confused::confused::confused:

    ඔයාලා කවුරු හරි දන්නවාද.. Headphone එකයි, Speaker එකයි.. එක පාරම use කරන්න විදියක්. මම ගාව තියෙන්නෙ 5.1 sound card එකක්.

    මට දැන් මේ දෙක මාරුවෙන් මාරුවට use කරල එපා වෙලා තියෙන්නෙ.

    :confused::confused::confused: