:confused::confused::confused: ඔයාලා කවුරු හරි දන්නවාද.. Headphone එකයි, Speaker එකයි.. එක පාරම use කරන්න විදියක්. මම ගාව තියෙන්නෙ 5.1 sound card එකක්. මට දැන් මේ දෙක මාරුවෙන් මාරුවට use කරල එපා වෙලා තියෙන්නෙ. :confused::confused::confused: