lol.abc

Banned
Jun 14, 2016
300
37
0
Sennheiser MX 270
මම දවසට පැය 8 ක් විතර කනේ ගහගෙන ඉන්නේ base එහෙම හොදයි. කනේ තියෙනවද කියලවත් දැනෙන්නේ නැ. මටත් උබේ ලෙඩේ තිබ්බ. පස්සේ ගත්ත වැඩි වෙලාවක් ගහගෙන ඉන්න කියල AKG එකක්. අපෝ එපා උනා. කනට දාඩිය දානවා. ඊට පස්සේ තමයි මේක ගත්තේ
 
  • Like
Reactions: SaCy.StYLe

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    තැන්ක්ස් මචෝ ... ඔක්කොටම ...ගොඩක් එඋන්ට Beats වහ කඳුරු වගේ නේ :rofl::rofl::rofl:

    හොද එකක් ගන්න ඕනි එහෙනම් :oo::oo:
     
    • Like
    Reactions: vito

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mage malli kenek iye beat headset ekak genawa.....muta songs ahanna....

    rs 4000k da kiwwa............ build qulity eka tikak hodai.......

    sound qulity ekakth yam mattamataka hodai.............. eth mata thibba ekama awula thmai kane gahan inna ba....... kana hodatama ridenawa.....

    kanata comfortable na...............
     
    • Like
    Reactions: SaCy.StYLe

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mage malli kenek iye beat headset ekak genawa.....muta songs ahanna....

    rs 4000k da kiwwa............ build qulity eka tikak hodai.......

    sound qulity ekakth yam mattamataka hodai.............. eth mata thibba ekama awula thmai kane gahan inna ba....... kana hodatama ridenawa.....

    kanata comfortable na...............

    සිරා? හ්ම්ම්ම්ම්:oo::oo:
    තැන්ක්ස් කොල්ල :rolleyes::rolleyes:
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Mama last week gathha meka. $22

    81hs%2Bqx8OKL._SL1500_.jpg


    https://www.amazon.com/gp/product/B0007XJSQC/ref=oh_aui_detailpage_o04_s00?ie=UTF8&psc=1
     
    Last edited:
    • Like
    Reactions: SaCy.StYLe

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Sennheiser%20logo.png

    මට නම් මේක තමා
    දැනට පාවිච්චි කරන්නේ HD202 මොඩල් එක
    අළුත් එහෙකට යන්න ඕනේ;)

    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif