Brothers මගේ වෘෂණ කෝෂ ඉදිමෙනවා වෙලාවකට මුත්‍ර දැවිල්ල එනවා ඒ වෙලාවෙ. ඉන්නම බෑ ඒ වෙලාවෙ Mona doctor kenektada channel karanna ona. Katahari me wage wela tyana wanam kiyanna help 1k