එපා වෙලා ඉන්නෙ මචන්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:




    නින්ද යන්නෙ නෑ රැට. උපරිම පැය 2-3 තමයි. ඊට පස්සෙ උදේට නිදාගන්නවා. එතකොට over sleeping. (I'm a freelancer.)

    බඩ දැවිල්ල
    ඇගට කිසි energy එකක් නෑ Feeling Hopeless
    නිතරම කම්මැලී ,
    කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ
    film එකක් බලන්න හිතෙන්නෙ නෑ

    එපා වුන හැගීමක් දැනෙනවා කලකිරීමක්, දුකක් එක්ක
    වැඩ කරන්න හිතෙන්නෙ නෑ. කරන්න ගත්තත් focus එක දීලා කරන්න බෑ නිදිමත එනවා. නැත්නම් ඔහේ වෙන මොනා හරි කරනවා
    මම සාමාන්යෙන් ගොඩක් දුරට ගෙදර ඉන්නේ තනියම. ඒක වෙන්නත් පුළුවන් ලොකුම හේතුව. No girl friend. Forever alone. (Age 25)




    Help Me. :sorry::eek::baffled:



    :sorry: මම තනිවෙලා නෑ ඒ කියන්නේ :dull:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    1333 ට කෝල් එකක් දෙන්න.....මට මතක විදියට ඕකේ ගාස්තු අය වෙන්නෙත් නෑ.......
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Mn hithuwa mata witharai kiyala.
    matath oya okkoma tika thiyei but ewa gena hithala
    awrudu ganak mn nasthi kara, a kalaya aye ganna be,
    denuth thiyei a unath game eka atharinna ne
    kiyala podda podda dn hitha hadagena weradichcha
    godak then thiyei ewath podda podda hadagena goda
    enda balanawa.ubatath puluwan ehama,
    a nisa wiswasaya atharinna epa. apita wada prasna thiyena
    minissu me loke innawa ewa ekka baladdi mewa nothing bn.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කිරියෙ බූට් ත්‍රෙඩ් search කරපන්.

    හොයල කියවපන්.

    උඹට හිතෙයි උඹ කොච්චර සාර්ථක මිනිහෙක්ද කියල. Depression නැතිවෙනව..

    යු ආර් වෙල්කම් ;)