AI නිසා නෙවෙයි. පඩි දෙන ස්තිර දවසක් නෑ කිව්වා. හැම මාසෙම අන්තිම දවසෙ කිව්වා. අන්තිම දවස වීක් එන්ඩ් නම් අන්තිම සිකුරාදා කිව්වා.
AI නිසා නෙවෙයි. පඩි දෙන ස්තිර දවසක් නෑ කිව්වා. හැම මාසෙම අන්තිම දවසෙ කිව්වා. අන්තිම දවස වීක් එන්ඩ් නම් අන්තිම සිකුරාදා කිව්වා.
HRC කිව්වට HRC labsලු අපේ වර්ගෙ අය වැඩකරන එකේ නම. ලින්ක්ඩ්ඉන් එකේ එක්කෙනෙක් කිව්වා එක්ස්පීරියන්ස් නම් ඕනි වෙන එකකට යන්න කියලා. දැන් වැඩකරන තැන හරියටම 24පඩි.
Ai kiyala ahuwe bnAI නිසා නෙවෙයි. පඩි දෙන ස්තිර දවසක් නෑ කිව්වා. හැම මාසෙම අන්තිම දවසෙ කිව්වා. අන්තිම දවස වීක් එන්ඩ් නම් අන්තිම සිකුරාදා කිව්වා.
HRC කිව්වට HRC labsලු අපේ වර්ගෙ අය වැඩකරන එකේ නම. ලින්ක්ඩ්ඉන් එකේ එක්කෙනෙක් කිව්වා එක්ස්පීරියන්ස් නම් ඕනි වෙන එකකට යන්න කියලා. දැන් වැඩකරන තැන හරියටම 24පඩි.
Artificial Intelligence nemei24නිවාඩුනම් ඊට කලින් එන අවසාන working day එකේ දෙනවා“Ai” kiyala ahala thiyenne reason eka, artificial intelligence newei
Hama masema anthima dawasa kiyanneth Fixed date ekak neh.
Anthima dawasa niwadu dawasak unoth eeta kalin working day eke danawa athi.
Dan wada karana thana 24th niwadu dawasak unoth, bank holiday nam eth danne edamada?
24නිවාඩුනම් ඊට කලින් එන අවසාන working day එකේ දෙනවා
දවසට 500ක් දෙනවා කියලා ඔෆර් ඊමේල් එකේ තියනවා. ඒ දෙන්නෙ personal lap එක පාවිච්චි කරන නිසා. මම ජීවිතේට වැඩකරන තැන ප්‍රොමෝෂන් අරගෙන නෑ. හම්බවෙලත් නෑ. දැන් වැඩකරන තැනත් අවුරුදු 1 1/2 තාම ගියපු පොසිෂන් එකමයිAh ekane. Meketh ehema wenna athi samaharawita.
Foreign clients la inna nisa pegging hari allowance ekak hari athi wenama basic ekata amatharawa. Ekatn check karala balanna.
Office yanna nathnam Work from home allowance ekakuth denawa athi, ape PC/Lap ekak use karanawa nam thawa ganak genawanawada kiyalath ahala balanna.
Man kiwwe okkoma package eka paththen dewal, skills develop karaganna nam honda reputed company ekakata yanna godak loku salary ekak expect nokara, skills hadagena demand karanna puluwan