ලංකාවේදී නම් කන් ඇහෙන්නේ නැති අය එක්ක වැඩ කරලා නෑ. අන්ධ අය නම් දැකල තියෙනවා කිසිම කෙනෙකුගේ උදව්වක් නැතිව තනිවම තමන්ගේ දේවල් කරගෙන හොඳට ජීවත්වෙනවා. හැබැයි පිටරටදී නම් කන් ඇහෙන්නේ නැති අය, අන්ධ අය, අත් නැති කකුල් නැති අය වැඩකරනවා ඇස් දෙකට දැකල තියෙනවා. රෝද පුටුවල යන අය අනන්තවත් දැකල තියෙනවා.
උඹ හිතනවා challenge නම් එකක් ගන්න පුළුවන් කියලා කාගෙන පලයන් ඉස්සරහට. වෙන කාගේවත් උදව්වෙන් ජීවත් වෙන්න හිතන්නවත් එපා. මුලදී අමාරු වෙයි. හැබැයි නවත්තන්න එපා. ජය වේවා......!!
උඹ හිතනවා challenge නම් එකක් ගන්න පුළුවන් කියලා කාගෙන පලයන් ඉස්සරහට. වෙන කාගේවත් උදව්වෙන් ජීවත් වෙන්න හිතන්නවත් එපා. මුලදී අමාරු වෙයි. හැබැයි නවත්තන්න එපා. ජය වේවා......!!