
එහෙම එකක් නෑ බන්. ඌට වෙලා තියෙන්නේ නිදි මරපු එකයි diet එකේ අවුලයි. මම දන්න cabin crew කට්ටිය ඉන්නවා PCR 200ට වඩා කරලා තියෙන. උන්ට තාම PCR කරන්න ඕනී Chinese flights වලට කලින්. ගොඩක් උන් 2nd booster එකත් ගහලා ඉන්නේ.කලින් රෝග ලක්ෂණ නොපෙන්ව එක පාරට ම මැරෙනවා.
අර sun flower man ට උනා වගේ...
මම මේ කටටආවට කියෝන එකක් නෙවේ බන්. පුලුවන් එකෙක් ඉන්නවනම් DATA එක්කහු කරලා Research පාරක්දාලා බලහල්ලා
PCR නෙවෙයි තමයි.එහෙම එකක් නෑ බන්. ඌට වෙලා තියෙන්නේ නිදි මරපු එකයි diet එකේ අවුලයි. මම දන්න cabin crew කට්ටිය ඉන්නවා PCR 200ට වඩා කරලා තියෙන. උන්ට තාම PCR කරන්න ඕනී Chinese flights වලට කලින්. ගොඩක් උන් 2nd booster එකත් ගහලා ඉන්නේ.
COVID infection එකෙන් Miocarditis එන්න ඊට වඩා 16x චාන්ස් එකක් තියෙනව කියල තමයි කියන්නෙ.PCR නෙවෙයි තමයි.
Vacccine එක තමයි හේතුව. Miocarditis එනවා කියලා ausi වල සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ත් කියලා තිබ්බා.. ගොඩක් ම වෙන්නේ blood clot වෙන එක..
Campus එකේ මගේ batch mate ල දෙන්නෙකුත් මැරුණා. කිසිම අවුලක් තිබ්බේ නැති උන්.. 25 විතර ඇති වයස.
sinopharm ගහපු උන්ට අවුලක් නැහැ.
inactivated vaccine එකක් නිසා.
Take a blood test and see vitamin levelsමට දැන් සතියක ඉදන් කිසි වැඩක් කරන්න බැරි තරමට ඇගට තෙහෙට්ටුයි
ෆයිසර් දෙකක්ම ගහගත්තා,![]()