Heart Attack මරණ රැල්ල? 😱

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Ane machan ... Heart attacks walin issarath tharuna un maruna... Balanna ooni ewage age ekath ekka dan marena ayage percentage eka wadida kiyana eka. Nathuwa cases kipayak prasidda una kiyala scientific decision ekak ganna ba
     
    Last edited:
    • Like
    Reactions: maxraj

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මාත් booster vaccine එක ගහනකන් මේ කිසි දෙයක් පිළිගත්තෙ නෑ..
    එළකිරියෙ උනත් පොර ටෝක් දීල ඇති කිසි දෙයක් වෙන්නෙ නෑ බය නැතුව ගහන්න කියල..
    ඒත් ඒ මගුල ගැහුවට පස්සෙ ED ආව :dull:
    ඇඟේ ප්‍රතිශක්තියත් 50% වගේ අඩුවෙලා
    නිතරම කොන්දෙ කැක්කුම්, ඇඟ රිදෙන ඒව වෙනව දැන්
    හිටියටත් වඩා කෙට්ටු උනා
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    කලින් රෝග ලක්ෂණ නොපෙන්ව එක පාරට ම මැරෙනවා.
    අර sun flower man ට උනා වගේ...
    එහෙම එකක් නෑ බන්. ඌට වෙලා තියෙන්නේ නිදි මරපු එකයි diet එකේ අවුලයි. මම දන්න cabin crew කට්ටිය ඉන්නවා PCR 200ට වඩා කරලා තියෙන. උන්ට තාම PCR කරන්න ඕනී Chinese flights වලට කලින්. ගොඩක් උන් 2nd booster එකත් ගහලා ඉන්නේ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ado ara indiaven api duwili hinda d danneth na bn, bn giya sathiye highway eke enakot ara atha penne nathi scene ek thibba, service area eken bassama nahayata nikan amuthu gathiyakuth awa welila wage hulaga :baffled: edain passe idan thama papuwe sema, beheth biwwata aduwakuth na :sorry:
     
    • Like
    Reactions: NRTG

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    Die Good Night GIF by 1st Look
     
    • Like
    Reactions: Any.key and NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම මේ කටටආවට කියෝන එකක් නෙවේ බන්. පුලුවන් එකෙක් ඉන්නවනම් DATA එක්කහු කරලා Research පාරක්දාලා බලහල්ලා


    😂 Pissuda hutto??

    Katata enawata kiynwa nemei nam source dapan...data ekkahu karala research karanna kiyanne :rofl:

    PCR kiyanne covid walata karana ekama.nemei...godak ewata oya nahayta dala test karana eka thiynwa..basically swab ekak ne ganne..

    Anika mama danna un innwa koi weleth pcr karana un..ratwal wala yana / flights wala work karana un...

    Mona reddakwath na unta..uba 31 raa gahapuwa thama wada wage
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම එකක් නෑ බන්. ඌට වෙලා තියෙන්නේ නිදි මරපු එකයි diet එකේ අවුලයි. මම දන්න cabin crew කට්ටිය ඉන්නවා PCR 200ට වඩා කරලා තියෙන. උන්ට තාම PCR කරන්න ඕනී Chinese flights වලට කලින්. ගොඩක් උන් 2nd booster එකත් ගහලා ඉන්නේ.
    PCR නෙවෙයි තමයි.
    Vacccine එක තමයි හේතුව. Miocarditis එනවා කියලා ausi වල සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ත් කියලා තිබ්බා.. ගොඩක් ම වෙන්නේ blood clot වෙන එක..
    Campus එකේ මගේ batch mate ල දෙන්නෙකුත් මැරුණා. කිසිම අවුලක් තිබ්බේ නැති උන්.. 25 විතර ඇති වයස.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    මට නම් COVID හැදුනට එච්චර ලොකු අමාරුවක් වුනේ නෑ. හැබැයි ඇගේ fitness මාර විදියට බැස්සා. ඊට කලින් කරපු workout schedule එක මාස දෙකක් යනකම් කරගන්න බැරි වුණා. ඇගට මාර විදියට තෙහෙට්ටුව දැනෙනවා.

    මට නම් හිතෙන්නේ දැන් heart attack වැඩි අපේ එවුන් වැඩිහරියකගෙ life style එක විශේෂයෙන් diet එක නිසා කියලයි. කඩ වලින් කන එවුන් වැඩියි. තව කන්නෙම saturated fats, trans fat, sodium and sugar වැඩි කඩ චෝරු. අපිරිසිදු, carcinogen තියෙන කෑම. වැඩිය ඕන නෑ, බලපන් කී දෙනෙක් අර අලුත් කඩේ පැත්තේ street food දහජරාව කනවද කියලා.
     

    Sen-lu

    Well-known member
  • PCR නෙවෙයි තමයි.
    Vacccine එක තමයි හේතුව. Miocarditis එනවා කියලා ausi වල සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ත් කියලා තිබ්බා.. ගොඩක් ම වෙන්නේ blood clot වෙන එක..
    Campus එකේ මගේ batch mate ල දෙන්නෙකුත් මැරුණා. කිසිම අවුලක් තිබ්බේ නැති උන්.. 25 විතර ඇති වයස.
    COVID infection එකෙන් Miocarditis එන්න ඊට වඩා 16x චාන්ස් එකක් තියෙනව කියල තමයි කියන්නෙ.

    Hart disease වලින් පහුගිය අවුරුදු 1 1/2 දි ඉස්සරට වඩා ගොඩක් ලොකු % මැරෙනවද කියල තමා මුලින්ම බලන්න ඕන. Evidence based conclusions වලටයි අපි යන්න ඕන නිකන්ම ඕපදූප කියන්නෙ නැතුව.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,624
    30,810
    113
    අපායෙ දොරකඩ
    මමනන් දැනට තුනක් ගහල ඉන්නෙ. Pfizer + Pfizer + Spikevax (Vaccine Moderna)
    කරුමෙට මට තාම heart attack නෑනෙ එකපාරින් කෙලවෙන්න. මරණය බලාපොරොත්තුවෙන් ඉන්න මං වගෙ කාලකණ්නියෙක්ට හැදෙන්නෙ නෑනෙ. ༼ つ ◕_◕ ༽つ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් කලින් හිටියා වගේ ෆිට් එකක් නැ බන් ඇග දුරුවල වේලා වගේ මම සයිනොෆම් /ෆයිසර් එකයි ගහා ගත්තා....
     
    • Sad
    Reactions: aneasarayana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    sinopharm ගහපු උන්ට අවුලක් නැහැ.
    inactivated vaccine එකක් නිසා.

    වතුර විද්ද කියල අවුලක් වෙන්න විදියක් නෑනෙ
    ඒක තමයි සුනාමි ආධාර පාට් 2 🤭
    @erozan @2osama @N A K A M U R A
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මට දැන් සතියක ඉදන් කිසි වැඩක් කරන්න බැරි තරමට ඇගට තෙහෙට්ටුයි
    ෆයිසර් දෙකක්ම ගහගත්තා, :(
    Take a blood test and see vitamin levels