
පපුවේ දකුණු පැත්තේ? හාට් එක තියෙන්නේ වමෙනේ..මම එක්කෙනෙක් ලඟ හිටියා එයාට හාට් ඇටෑක් එකක් හැදෙන වෙලාවක. මුලින්ම අතේ අමාරුවක් ආවෙ. ඊටපස්සෙ ස්නායු අමාරුවක් කියල හිතලා බෙහෙත් අරන් ඇවිල්ලා පහුවදා උදේ දරාගන්න බැරි පපුවේ දකුනු පැත්තට වෙන්න වේදනාවක් එක්ක වමනෙ යන්න පටන් ගත්තා. ඉක්මනට ඉස්පිරිතාල එක්කන් ගිහින් ecg එකක් කරනකොට දැනගත්තෙ heart attack එකක් කියල. මෝෆීන් තුන් පාරක් දීලත් වේදනාව අඩු උනේ නෑ. ඊට පස්සෙ දිවයට තියාගන්න පෙත්තක් දුන්නට පස්සෙයි වේදනාව අඩු උනේ. පුදුම වේදනාවකින් ඒ මනුස්සයා හිටියේ![]()
අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලාමම එක්කෙනෙක් ලඟ හිටියා එයාට හාට් ඇටෑක් එකක් හැදෙන වෙලාවක. මුලින්ම අතේ අමාරුවක් ආවෙ. ඊටපස්සෙ ස්නායු අමාරුවක් කියල හිතලා බෙහෙත් අරන් ඇවිල්ලා පහුවදා උදේ දරාගන්න බැරි පපුවේ දකුනු පැත්තට වෙන්න වේදනාවක් එක්ක වමනෙ යන්න පටන් ගත්තා. ඉක්මනට ඉස්පිරිතාල එක්කන් ගිහින් ecg එකක් කරනකොට දැනගත්තෙ heart attack එකක් කියල. මෝෆීන් තුන් පාරක් දීලත් වේදනාව අඩු උනේ නෑ. ඊට පස්සෙ දිවයට තියාගන්න පෙත්තක් දුන්නට පස්සෙයි වේදනාව අඩු උනේ. පුදුම වේදනාවකින් ඒ මනුස්සයා හිටියේ![]()
කිස් කනවා කියන්නෙ මොකද්ද බං?අපේ තාත්තට පලවෙනි heart attack එක ආවේ පිට කිස් කනවා වගේ කියල. පපුව රිදිල්ලක් තිබිලා නෑ. කඩේට යද්දී පාරේ ඇදගෙන වැටුනා සිහිය නැතුව .
නිකන් පිට ඇතුලේ ඇදුම් කනවා වගේ, නැත්තන් නිකන් කරන්ට් එකක් වදිනවා වගේ.අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලා
කිස් කනවා කියන්නෙ මොකද්ද බං?
------ Post added on Sep 21, 2023 at 12:10 AM
blood යන එන ශිරා ධමනි හැම පැත්තෙම තියෙනව නෙ ගොයියෝඅපේ තාත්තට පලවෙනි heart attack එක ආවේ පිට කිස් කනවා වගේ කියල. පපුව රිදිල්ලක් තිබිලා නෑ. කඩේට යද්දී පාරේ ඇදගෙන වැටුනා සිහිය නැතුව .
පපුවේ දකුණු පැත්තේ? හාට් එක තියෙන්නේ වමෙනේ..![]()
අඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල.blood යන එන ශිරා ධමනි හැම පැත්තෙම තියෙනව නෙ ගොයියෝ

ඕක පරම්පරාවෙනුත් එන දෙයක්. තාත්තට තිබ්බා නම් කෝකටත් උබ චෙකප් එකක් කරගනින් දැන් ම.තනිපංගලමේ ඉන්න වෙලාවක මොකක් හරි උනොත් සෙත්තපෝච්චි වෙන්න වෙන්නෙඅඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල.![]()
gastritis නුයි ඇන්ජයිනයි අදුරගන්න බැරි කේස් එක ගොඩක් අයට තියෙනවාඅඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල.![]()
අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලා
වම් පැත්තේ කියල නෑ බන්. එන පැත්තක් හිතාගන්න බෑ. කොහෙන් වේදනාවක් ආවත් කෙලින්ම ඩොකා හම්බෙන්න යන එක ඇඟට ගුනයිඅපේ තාත්තට පලවෙනි heart attack එක ආවේ පිට කිස් කනවා වගේ කියල. පපුව රිදිල්ලක් තිබිලා නෑ. කඩේට යද්දී පාරේ ඇදගෙන වැටුනා සිහිය නැතුව .
පපුවේ දකුණු පැත්තේ? හාට් එක තියෙන්නේ වමෙනේ..![]()
අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලා

Ado sira da?අඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල.![]()